‍ඔබ නිතර එහෙ මෙහෙ යනවානම්, නිතර තමාගේ පරිගණකයට වඩා අනුන්ගේ ඒවා පරිහණය කරනවානම් මෙන්න නියම මෘදුකාංගය. Portableapps.com ය. එය බාගැනීමෙන් එය පෙන් එක‍ට හෝ usb හාඩ් එකට හෝ එහි ‍‍ෆෝල්ඩරයක‍ට දැමීමෙන් ස්ථාපනය කරගත හැකි අතර අවශ්‍යය මෘදුකාංග Portableapps.com වෙතින් බාගත හැක. ඉන්පසු රෑපයේ ආකාරයට option > Install a new app මගින් අදාල මෘදුකාංගය සොයා දීමෙන් ස්ථාපනය කරගත හැක. පසුව අවශ්‍ය‍ය පරිගණකයේ ස්ථාපනය කල තැනින් StartPortableApps.exe ධාවනය හරහා මෘදුකාංග ධායවනය කල හැක. මෙය autorun.inf ‍ට දමාගත හැකි අතර එහෙත් එය සාර්තක නැත.‍
මෙම මෘදුකාංගය මුල් කාලයේ හරිය‍ට ලෙඩ ‍තිබුනත් දැන් බොහෝ ලෙඩ අඩුය.
මෙම මෘදුකාංගය‍ට ෆයර්‍ ෆොක්ස්, තන්ඩර්‍ බර්ඩ් වැනි ඒ‍වා දමාගැනීමෙන් ඉතා පහසු වන අතර plugging, add-ons, Book mark ව‍‍ගේ දේවල් ද ඊමේල් ද නිතර සැකසීමට අවශ්‍යය නැත. කරල බලන්න.

Portable App – ජංගම මෘදුකාංග

3 thoughts on “Portable App – ජංගම මෘදුකාංග

  • July 5, 2008 at 10:27 am
    Permalink

    Portable Apps Suite එකේ මෘදුකාංගවලට ස්ථාපනය කරන plug-ins වෙනත් පරිගණකයක ක්‍රියාත්මක කරන විට වැඩ කරන්නේ නැත.

    Reply
  • May 27, 2012 at 7:43 pm
    Permalink

    This is a great web page, could you be interested in doing an interview about just how you designed it? If so e-mail me! 709656

    Reply
  • June 4, 2012 at 10:29 pm
    Permalink

    Wohh just what I was searching for, appreciate it for putting up. 303061

    Reply

Leave a Reply to Nina Nolan Cancel reply

Your email address will not be published. Required fields are marked *