මොබිටෙල් සමාගම මීට ‍ටික දිනකට පෙර හදුන්වාදුන්න මොබිටෙල් නිදහස ගැන අහල ඇති. ඇත්තෙන්ම මේකෙන් අපි නිදහස්ද?. ඒ කට්ටිය කියන ‍විදිහ‍ට මේකෙ කරන්න තියෙන්නෙ තමුන්ට අවශ්ය ය දින තම සමාට් නිදහසට රීලෝඩ් එකක් දමා ගැනීමයි. එය රැ 50 කි. ඉන්පසු තමාගේ දුරකථනයට ලැබෙන ඇමතුම් නොමිලේ වේ. එමෙන්ම මොබිටෙල් වෙත ගන්නා හඩ හා වීඩියෝ ඇමතුම් හා කෙටිපණිවිඩ නොමිලේ වේ. එමෙන්ම දිනකට නැතිව සතියකට රැ 270 ක් දමාගෙන එම පහසුකම සතියක් පුරා අත්විදිය හැක. මෙය මේ ආකාරයට අවශ්ය ය හැම දිනයේම හෝ සතියේම රීලෝඩ් කිරීමෙන් සක්රිකය කරගත යුතුය. ඇත්තෙන්ම රැ 50 දිනකට දමනවාට වඩා රැ 270 සතියක‍ට දැමීම ලාබය. එහෙත් මෙහි තවත් පැත්තක් තිබේ.
ඒ පිටත‍ට ලබාගන්නා ඇමතුම් හා සියලු සේවා වල සීමාවක් තිබීමය. එනම් මෙමගින් දිනකට නොමිලේ වන්නේ මොබිටෙල් වෙත ගන්නා හඩ ඇමතුම් මිනිත්තු 120ක් එනම් පැය දෙකක් පමණි. එමෙන්ම වීඩියෝ ඇමතුම් මිනිත්තු 80 කි. කෙටි පණිවිඩ 100කි. ඇත්තම මේවා උපරිමය භාවිතා කරනවානම් ලාභය.
මන්ද සාමාන්ය්යෙන් මොබිටෙල් වෙත ගන්නා අඩුම ඇමතුම් ගාසුතු රැ 1කි. ඒ අනුව පැය දෙකකට රැ 120 සහ අදාල බදු මුදලු අයවේ. එනම් රැ 150ක‍ට ආසන්න මුදලක් වැයවේ. නමුත් ස්මාට් නිදහසින් වැය‍වන්නේ උපරිම රැ 50 ම පමණී. සතියකට රීලෝඩ් දැමීමෙන් වාසිය තවත් වැඩිය. මන්ද එම දමන රීලෝඩ් එක‍ට බදුමුදල්ද ඇතුලත් බැවිනි. එම නිසා රැ100 ක ලාබයකි. එමෙන්ම මෙහි අංක සීමාවක් නැත‍. ඕනෑම මොබිටෙල් අංකයකට ඇමතුම් ගත හැක. එමෙන්ම කෙ‍ටි පණිවිඩ 100ක් සදහා රැ 64ක‍ට ආසන්න මුදලක් වැය උවද මෙමගින් රැ 50 ම පමණි. තවද මේ සියල්ල එක‍ට ලැබෙන නිසා වාසිය තවත් වැඩිය.
නමුත් දින 7 සක්රී ය කලහොත් දින 7ටම නොමිලේ හඩ මිනිත්තු650 ක් හා වීඩියෝ 450 කි හා කෙටිපණිවිඩ 550 ක් ලැබේ.
මෙය සක්රී්ය කිරීම‍ට
පලමු දින සේවාව
එම දින සි‍ ට – *071*01*1#
ඊලග දින සි‍ට – *071*01*2#
දින 7 සේවාව
එම දින සි‍ාට – *071*07*1#
ඊලග දින සි‍ට – *071*07*2#

Mobitel Smart Freedom – මොබිටෙල් ස්මාට් නිදහස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *