දෑන් තන්ඩර්බර්ඩ්, අවුට්ලුක් ඔනෙ නෑ. ජීමේල් වලින්ම පුලුවන් ඊමේල් ලින්ක් ක්ලික් කරද්දි ෆයර්ෆොක්ස් වල ජීමේල් ඔපන් වෙලා ඊමෙල් එක යවන්න, මෙක ෆයර්ෆොක්ස් 3 එක්ක එන එකක්. මුලින්ම ෆයර්ෆොක්ස් 3 වල ජීමේල් එකට ලොග් වෙල ඒ ටෑබ් එකේම් මේ කෝඩ් එක අඩ්ඩ්‍රස් බාර් එකට පේස්ට් කරල එන්ටර් ඔබන්න.

එතකොට උඩ ටෑබ් බර් එකට යටින් මෙහෙම එකක් එයි එකෙ “add aplication” ඔබන්න.

ඊට පස්සෙ මේ Test ලින්ක් එක ක්ලික් කරල “Remember my choice for mailto links” තෝරල හරිය දාල, ok කරන්න.

වඩි විස්තර

Firefox For Thunder bird, Outlook -අවුට් ලුක්, තන්ඩර් බර්ඩ් වෙනුවට ෆයර්ෆොක්ස්

3 thoughts on “Firefox For Thunder bird, Outlook -අවුට් ලුක්, තන්ඩර් බර්ඩ් වෙනුවට ෆයර්ෆොක්ස්

  • October 2, 2008 at 12:30 pm
    Permalink

    ෙබාෙහාම ස්තූතියි ෙමක නම් මරු

    Reply
  • May 29, 2012 at 9:41 pm
    Permalink

    As I web website possessor I believe the content matter here is rattling great , appreciate it for your efforts. You need to keep it up forever! Great Luck. 652792

    Reply
  • May 30, 2012 at 4:15 pm
    Permalink

    Quite very good publish, thanks a good deal for sharing. Do you happen to have an RSS feed I can subscribe to? 444149

    Reply

Leave a Reply to read more Cancel reply

Your email address will not be published. Required fields are marked *