මගේ ADSL එක මේ දවස් වල නැති නිසා මම සුපුරැදු පරිදි ලංකාබෙල් සීඩී එම් ඒ එකෙන් යන්න ගත්ත. අපෝ…. මාර මන්දගාමී. ඒ මදිව‍ට හැම වෙලාවෙම කොම්පුයු‍ටරේ කනෙක්ෂන් එක එහෙම්මම තියෙද්දි ෆෝන් එකේ ඩිස්කැනෙක්ට්ම විවී, කනෙක්ට්ව වෙනව. එහෙම උනහම ආයෙ අපි ඩිස්කනෙක්ටද කරල කනෙක්ට්ක කරනකන් කනෙක්ෂන් එකෙන් දත්ත යැවෙන්නෙවත් එන්නෙවත් නෑ. මේක මටනම් හිතෙන්නෙ ලංකාබෙල්ලගෙ හොර වැඩක්. මොකද රෑට ශත 10 යි කීවට මේ ඩිස්කනෙක්ට් වෙලා කනෙක්ට්හවෙන හැම පාර‍ටම රැ 2.95 (3.50) ට ආසන්න ගානක් කැපෙනව. ඉතින් ශත දහයක් යද්දි 3.50 ඒව හෙන ගොඩක් කැපිල. මේව බිල‍ට එන්නෙත් නෑ. අනික මෙයාල ඇමතුම් ශත 10 හෝ 20 කීව‍ට ඊ‍ට අමතරව හැම ඇමතුමටම රැ 3.50 ක‍වට ආසන්න ගානක් ගන්නව. දවල්ටල සාමාන්ය0ය ඇමතුම් විනාඩියක‍ට රැ7.00 ක‍ටත් වඩා යනව. වැ‍ට් නැතිව. ඉතින් මීට වඩා ලාබයි මොබයිල් එකෙන් ගන්න එක. අයකිරීම තප්පරේට උනාට මුලින් හෙන ගානක් කපනව. ‍කෙටි ඇමතුම් එහෙම ගන්නම හොදනෑ. ඒ මදිවට ඉනතරනෙට් මාර ස්ලෝ. ඉක්මනටම ලෝඩ් වෙන ගූගල් ගද්දි හිතෙනව ඇමරිකාව‍ට බස්එකේ යන්න. මෙයාලගෙ කස්ටමර් කෙයා එකත් චාටර්. මම අවුරැදු 3 කට වඩ ලංකාබෙල් එක්ක ඉදලත් කිසිම‍ හොදක් නෑ. අනික මම එක පාරක් බෙල් ‍‍ටියුන් දාගන් ඒ ක‍ට්ටියට දිනකට තුන්පාර ගානෙ සති දෙක තුනක්ම කෝල් කරල තමා ඇක්ටි්වු කරගත්තෙ.
මම නම් කියන්නෙ ලංකාබෙල් ගන්න කවුරැහරි ඉන්නවනම් අපරාදෙ තමා කියන්න තියෙන්නෙ. මම මුලින් මේ බ්ලොග් එකෙන්ම ලංකාබෙල් ගැන ලීව‍ට දැන් මටම එපා උනා.

3rd Class Lanka Bell – ලංකාබෙල් කැත වැඩ

9 thoughts on “3rd Class Lanka Bell – ලංකාබෙල් කැත වැඩ

  • July 10, 2008 at 12:09 am
    Permalink

    මොනව කිව්වත් අන්තිමට ටෙලිකොම් ADSL තරම් පහසු ලාබ ISP කෙනෙක්‌ නැහැ ලංකවෙ

    Reply
  • July 10, 2008 at 1:49 am
    Permalink

    ADSL ලබා ගන්න කෙතරම් කොන්දේසි සැපිරිය යුතුද?
    1. එම සේවය ලබාදෙන පෙදෙසක විය යුතුයි.
    2. රැහැන් සහිත සබඳතාවයක් විය යුතුයි.
    3. කි.මි.5 ක දුරකින් විය යුතුයි.

    ඇත්තෙන්ම එතරම් හොඳ තුරුදැල් සේවාවක් නැහැ මෙදිවයිනෙනම්. නමුත් මම පදිංචියට සිතා සිටින පෙදෙසෙත් නැහැ මෙසේවය.

    Reply
  • July 10, 2008 at 7:06 am
    Permalink

    lanka bell CDMA dial up පාවිච්චි කරන කෙනෙක් හැටියට මම නම් ඉන්නෙ හොඳටම කල කිරිලා. අන්තිමයි.

    Reply
  • July 10, 2008 at 9:37 am
    Permalink

    Yeah, I used LankaBell CDMA for about a month and it was hopeless. Dial-up was better in the older LankaBell connection (Regular one with an antenna)

    Reply
  • July 10, 2008 at 12:16 pm
    Permalink

    මම ADSL වල‍ට අවුලකී කීවෙ නෑනෙ. ඒකෙ කියන්න තරම් වැරැද්දකුත් නෑ. මම කීවෙ ලංකාබෙල් නිසා මට උන දෙයක්.

    Reply
  • July 16, 2008 at 12:04 am
    Permalink

    yeah that s the exact experience i too had. lankabell finally asked me to pay 1300 rs for replacing their antenna which i was not using. initially their bandwidht was great but later it was like riding a snail.taliking about customer care lankabell should send their customer care people to dialog to learn about customer care. i gave up this stupid phone company even after paying 19500 rs to purchase the phone.-they are ridiculous

    Reply
  • July 9, 2011 at 1:58 pm
    Permalink

    ලංකාබෙල් ADSL වලට වඩා dialog broadband,Mobitel ගොඩක් හොදයි.ඉක්මනට වෙබ් අඩවි ලෝඩ් වෙනවා.දැන් කවුරුවත් ADSL,dial-up වාගේ පැරණි දේවල් පාවිච්චි කරන්නේ නෑ.අනික wireless ක්‍රමයට ඉන්ටනෙට් යන නිසා සම්බන්ධතාව බිඳ වැටීම් වෙන්නෙත් නෑ.ඉතින් මේවාට වැඩි වියදමක් යන්නෙත් නෑනේ.usb dongle එකක් නිසා යන හැමතැනකම අරන් යන්නත් පුලුවන්.

    Reply
  • July 26, 2011 at 3:47 pm
    Permalink

    මමනම් full නිකමෙක්.මට රස්සාවක් නෑනේ.නිකම් කකා බිබී ඉන්නවා ඔහෙ.

    Reply
  • July 26, 2011 at 3:54 pm
    Permalink

    මොකාද යකෝ නිලන්ත පියසිරි කියන්නේ?තෝ මරනවා බලාගනින්…

    Reply

Leave a Reply to Mahinda Cancel reply

Your email address will not be published. Required fields are marked *