මේ සටහන ඩයලොග් සමාගම හදුන්වා දුන්නු ෆෝන් බැනප් වෙනුවට ගත හැකි නොමිලේ ආදේශනයක් ගැනයි. O-Sync කියන අඩවිය ලබාදෙන මෙම පහසුකමට නොමිලේ ලියාපදින්චිවිය හැකි අතර ඉන්පස් ජංගමදුරකථනයේ Synchronization යටතේ සැකසුම් කීපයක් කලයුතු වෙනව. ඒව මෙහි අන්තිමේට තියනව. ඒත් ඒව ඉන්ටර්නෙට් සෙටින්ග්ස් ගෙන්නව ගන්නව වගේ නොමිලේම කෙටිපණිවිඩ මාර්ගයෙන් ගෙන්නව ගන්න පුලුවන්. ඊට පස්සෙ ජංගම දුරකථනයෙ Contact,Calendar, Event, Note, SMS,Bookmark මෙම සර්වරයට බැකප් කරන්න පුලුවන්. ඉන් පසු ඒවා ඉවත්වූ විට නැවත සර්වරයෙන් මෙම Synchronization හරහාම නැවත ප්රතිස්ථාලණය කල හැකි. ඒත් මේකෙ ලෙඩ ටිකක් තියනව. ඒත් ඩලොග් වගේ සල්ලි ගෙවන්න ඕනෙ නෑ. මම මේක කලේ මීට අවුරැද්දකට විතර කලින්
සෝනීඑරික්සන් දුරකථනයකින්. සමහරවිට දැන් ඒව හරි ඇති.
සෝනීඑරික්සන් සමහර මාදිලි එකක්ක කරනකොට සමහර අංක සහය දක්වන්නෙ නෑ. මගේ කෙටිපණිවිඩ එහෙම. ඒවගේම කන්ටැක්ට් දුරකථනයේ තියෙද්දි Synchronization කලොත් කන්ටැක්ට් ඩබල් වෙනව. නැති, අලුත් ඒව හදුනාගැනීමකින් තොරව සර්වරයේ සියලු දත්ත බාගත කිරීම එයට හේතුවයි. මේව සමහර විට මගේ ජංගමදුරකථනයේ දෝෂ වෙන්න පුලුවන්.
පිවිසිලා බලන්න – www.o-sync.com
Main Settings
Sync Profile Name – O-Sync
Host Address/Sync. Server – http://sync.o-sync.com
Port – 80
some devices do not have a port setting, you can put "http://sync.o-sync.com:80" at the Host Address/Sync. Server setting.
User Name – <your O-Sync ID>
Password – <your password>
Contacts Synchronization Settings
Remote database – ./contact
Synchronization type – Normal
Calendar Synchronization Settings (for devices with combine event and task database, e.g. Nokia Series 60 device)
Remote database – ./calendar
Synchronization type – Normal
Event Synchronization Settings
Remote database – ./event
Synchronization type – Normal
Task Synchronization Settings
Remote database – ./task
Synchronization type – Normal
Notes Synchronization Settings
Remote database – ./note
Synchronization type – Normal
SMS Synchronization Settings
Remote database – ./sms
Synchronization type – Normal
Bookmark Synchronization Settings
Remote database – ./bookmark
Synchronization type – Normal
Connection Settings
Server version – 1.1
Data bearer – Internet
Access Point – <an Internet access point you use for web access>
There is noticeably a bundle to know about this. I assume you made certain nice points in features also. 741702