os2 මේ සටහන ඩයලොග් සමාගම හදුන්වා දුන්නු ‍ෆෝන් බැනප් වෙනුව‍‍ට ගත හැකි නොමිලේ ආදේශනයක්phonebackup ගැනයි. O-Sync කියන අඩවිය ලබාදෙන මෙම පහසුකමට නොමිලේ ලියාපදින්චිවිය හැකි අතර ඉන්පස් ජංගමදුරකථනයේ Synchronization යටතේ සැකසුම් කීපයක් කලයුතු වෙනව. ඒව මෙහි අන්තිමේට තියනව. ඒත් ඒව ඉන්‍ටර්නෙට් සෙටින්ග්ස් ගෙන්නව ගන්නව වගේ නොමිලේම කෙටිපණිවිඩ මාර්ගයෙන් ගෙන්නව ගන්න පුලුවන්. ඊ‍ට පස්සෙ ජංගම දුරකථනයෙ Contact,Calendar, Event, Note, SMS,Bookmark ‍මෙම සර්වරයට බැකප් කරන්න පුලුවන්. ඉන් පසු ඒවා ඉවත්වූ වි‍ට නැවත සර්වරයෙන් මෙම Synchronization හරහාම නැවත ප්‍රතිස්ථාලණය කල හැකි. ඒත් මේකෙ ලෙඩ ටිකක් තියනව. ඒත් ඩලොග් වගේ සල්ලි ගෙවන්න ඕනෙ නෑ. මම මේක කලේ මී‍ට අවුරැද්දකට විතර කලින්

සෝනීඑරික්සන් දුරකථනයකින්. සමහරවිට දැන් ඒව හරි ඇති. os

සෝනීඑරික්සන් සමහර මාදිලි එකක්ක කරනකො‍ට සමහර අංක සහය දක්වන්නෙ නෑ. මගේ කෙ‍ටිපණිවිඩ එහෙම. ඒවගේම කන්‍ටැක්ට් දුරකථනයේ තියෙද්දි Synchronization  කලොත් කන්‍ටැක්‍ට් ඩබල් වෙනව. නැති, අලුත් ඒව හදුනාගැනීමකින් තොරව සර්වරයේ සියලු දත්ත බාගත කිරීම එය‍ට හේතුවයි. මේව සමහර වි‍ට මගේ ජංගමදුරකථනයේ දෝෂ‍ වෙන්න පුලුවන්.

 

පිවිසිලා බලන්න – www.o-sync.com

 

Main Settings

Sync Profile Name – O-Sync

Host Address/Sync. Server – http://sync.o-sync.com

Port – 80

some devices do not have a port setting, you can put "http://sync.o-sync.com:80" at the Host Address/Sync. Server setting.

User Name – <your O-Sync ID>

Password – <your password>

Contacts Synchronization Settings

Remote database – ./contact

Synchronization type – Normal

Calendar Synchronization Settings (for devices with combine event and task database, e.g. Nokia Series 60 device)

Remote database – ./calendar

Synchronization type – Normal

Event Synchronization Settings

Remote database – ./event

Synchronization type – Normal

Task Synchronization Settings

Remote database – ./task

Synchronization type – Normal

Notes Synchronization Settings

Remote database – ./note

Synchronization type – Normal

SMS Synchronization Settings

Remote database – ./sms

Synchronization type – Normal

Bookmark Synchronization Settings

Remote database – ./bookmark

Synchronization type – Normal

Connection Settings

Server version – 1.1

Data bearer  – Internet

Access Point – <an Internet access point you use for web access>

Free Phone Backup – නොමිලේ සපයන ජංගම දුරකථන දත්ත ගබඩාව

One thought on “Free Phone Backup – නොමිලේ සපයන ජංගම දුරකථන දත්ත ගබඩාව

  • June 18, 2012 at 9:23 pm
    Permalink

    There is noticeably a bundle to know about this. I assume you made certain nice points in features also. 741702

    Reply

Leave a Reply to erinedwards.com Cancel reply

Your email address will not be published. Required fields are marked *