ez ඇත්තෙන්ම හදිස්සියක‍ට ඉන්‍ටර්නෙට් එකෙන් හරි රීලෝඩ් එක දාගන්න තියනවනම් කොච්චර දෙයක්ද?. බිලනම් ගෙවන්න පුලුවන්. ඒත් 75% ඉක්මවු පෙරගෙවුම් පාරිභෝගිකයන්‍ට හදිස්සිය‍ට රීලොඩ් දාන්න දැන‍ට දීල තිබ්බෙ  ‍මොබිටෙල් විතරයි. දැන් ඩයලොග්ත් පුලුවන්. මේක ‍ඩයලොග්ල සපයන පහසුකමක් නෙවේ. එයා‍ වෙන අඩවියක් හරහා සපයන පහසුකමක්. ඒකෙ ලියාපදින්චි වෙලා ‍කාර්ඩ් එකෙන් රීලෝඩ් දින්න පුල්වන්. ඒත් අමතර අයවීම් ගැනනම් දන්නනෙ නෑ. මේකෙ එකවුන්‍ට් එක හදන එක හෙන ඇනයක්. මගෙ ලංකාබෙල් එක්ක. ඉත්න් වැඩිවිස්තර කියන්න විදියකි නෑ.

www.ezetop.com

Online Reload – අන්තර්ජාලයෙන් රීලෝඩ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *