මේක සංහල පාවිච්චි කරන අපිටම හදපු එකක්. මේක මම හොයාගත්තෙ කාලිංග අයියගෙ බ්ලොග් එකෙන්. මේ ගැන වැඩි ප්‍රචාරයක් දැක්කෙ නැති නිසා මට හිතුන ලියන්න. මේක අපි ගිනි නරියගෙන් අන්තර්ජාලෙ සැරිසරද්දි අපි‍ට නොයෙක් නොදන්න සුද්දගෙ භාෂාවෙන් වචන හම්බෙනව. මේකෙන් කරන්නෙ ඒ වචන ලගට මූසිකය ගෙනිච්චහම ඒවගෙ ‍තේරැම වැටෙන එකක්.

මට හිතෙන විදිහට මෙකෙ ගිනිනරිය 3 හි ලිපිනය මේක

https://addons.mozilla.org/en-US/firefox/addon/6422

ඒත් හුගක් අය බාගෙන තියෙන්නෙ මේ ලින්ක් එකෙන්. ඒකට හේතුවක් තමා ‍මේක ගිනිනරිය 2 ‍ට ආව එක.

https://addons.mozilla.org/en-US/firefox/addon/7846

ගිනි නරි‍යගෙ සිංහල පරිවර්තකය – Firefox SinhalaTranslator

5 thoughts on “ගිනි නරි‍යගෙ සිංහල පරිවර්තකය – Firefox SinhalaTranslator

  • July 17, 2008 at 11:59 pm
    Permalink

    සබදකම් දෙක මාරු කරගෙන වගේ :-)7846 තමයි ගිනිනරිය 3ට

    Reply
  • July 18, 2008 at 2:23 am
    Permalink

    ඇත්තටම ඔය Add-On එක‍ට ප්‍රචාරයක් ලැබුනේ නෑ කීවත්. ඕක ගැන මලින්තගේ සටහනේ හා ElaKiri වෙබ් අඩවියේ සටහන් වෙලා තිබ්බා. නමුත් මේ සම්බන්ධව ඔබගේ බ්ලොග් අඩවියේ පාඨකයන් දැනුවත් කරාට බොහොම ස්තූතියි.

    Reply
  • June 1, 2012 at 7:38 am
    Permalink

    Howdy just wanted to give you a brief heads up and let you know several with the pictures aren

    Reply

Leave a Reply to www.domainregistrationadvisor.com/google_domain_registration.shtml Cancel reply

Your email address will not be published. Required fields are marked *