මේකත් රජයෙන් කරපු වැඩක් ඇති වැඩක්. ‍මේ ලගදි අතිගරැ ජනාධිපති තුමාගෙ ප්‍රධානත්වයෙන් පන්සියපන්ස් ජාතකය අන්තර්ජාලය‍ට එක්කරල. ‍මේකෙ ‍නිධාන කථාව,අතීත කථාව , චිත්‍ර වශයෙන් කොටස් ‍ වෙන වෙනම අන්තර්ගතයි. මේ නිසා දැන් පිටු පෙරල පෙරල කථා හොයන්න ඕනෙ නෑ. මේකෙ අංක වශයෙන්, නම් වශයෙන් හා කථා‍වෙන් පෙන්නුම් කරන බොධිසත්ව ගුන වශයෙන් වෙන වෙනම ලැයිස්තු ගත කර ඇත

http://jathakakatha.org/

Online Jathaka Katha – සිංහල පන්සිය පනස් ජාතකය අන්තර්ජාලයේ

One thought on “Online Jathaka Katha – සිංහල පන්සිය පනස් ජාතකය අන්තර්ජාලයේ

  • May 29, 2012 at 11:12 pm
    Permalink

    Thank you for writing this tremendous top quality article. The information in this material confirms my point of view and you really laid it out well. I could never have written an article this good. 950182

    Reply

Leave a Reply to apartment reviews Cancel reply

Your email address will not be published. Required fields are marked *