මේක මම හදපු ‍මෘදුකාංගක් ගැන. දැනට දියුනු කරමින් පවතින මෙය ෆෝන් බුක් එකක්. මේකට දැනට vCard ඇතුලත් කරන්න දැනට බෑ. ඒකත් දැනට හදමින් ඉන්නෙ. දාල බලන්න. තාම ලෙඩ පොඩ්ඩක් ඇති. දාගෙනම බලන්න. මට වැරදි හා අදහස් එවන්න. මේකට පින්තූර දාගන්න පුලුවන්. අවුට්ලුක් වලට වඩා පහසුයි

www.mypb.co.cc

Phone Book – ෆෝන් බුක්

3 thoughts on “Phone Book – ෆෝන් බුක්

  • July 21, 2008 at 1:46 am
    Permalink

    සරල අතුරු මුහුනතක්.
    List Box එක තව ටිකක් ඉඩ තිබුනොත් හොඳයි. Characters 20ත් 25 ක් වගේ.

    පින්තූර වල thumbnail හදා ගන්න විදිහට තිබුනොත් හොඳයි. නැත්නම් පින්තූර ඇතුල් කරන්න කලින් අවශ්‍ය පික්සල් ගානට හරියන විදිහට නැවත හදන්න වෙනවා.

    icon එකට splash screen එකට දාලා තියන එක ගන්න බැරිද?

    Reply
  • July 23, 2008 at 12:58 pm
    Permalink

    හරි. ඒව ටික හදමින් ඉන්නෙ. තව ඒව ත්බේනම් කියන්න

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *