rss4වස්‍‍ටා සමග නොමිලේ දෙන සයිඩ්බාර් එකේ එක ගැජට් එකක් තියනව rss RSS කියවන්න පුලුවන්. ඒකට බ්ලොග් එකක් හරි වෙනත් අඩවියක හරි RSS ලින්ක් එක දීමෙන් ස්වයංක්‍රියව යාවත්කාලීනයන් දර්ශනය කරගත හැකි අතර අපි ලින්ක් කීපයක් එකතු කලොත් සිංහල ‍බ්ලොගර් සින්ඩිකේටරයේ වගේ අලුත් පිලිවෙල‍ට කියවා ගත හැකි.

මේක‍ට ලින්ක් එකක් කෙලින්ම ඇඩ් කරන්න අමාරැයි. ඒකට කරන්න ඕනෙ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා වල්න් අදිල ලින්ක් එක ඕපන් කරන්න. උදාහරනයක් විදිහට මාගෙ බ්ලොග් එකේ තියන අයිකනයෙන් ගන්න පුලුවන්.   ඒත් ‍මේක XML rss4‍ෆෝමැ‍ට් එනෙන් තියෙන්න ඕනෙ. නමුත් ‍ෆිඩ් සමහර ඒවගේ බ්‍රවුසරය‍ට අනුව එම ෆීඩ් එක සෑදීමක් කරනව. එතකොට ෆීඩ් එකේ අයිකන් එහෙම ගොඩයි. එතනින් rssATOM කියන එක ගන්න, එතකොට බ්‍රවුස‍රේ එයාගෙම ෆෝමැට් එකක‍ට ‍ෆිඩ් හදාගන්නව. ඊ‍ට පස්සෙ  උඩ තියනව 1  subscribe කියල, 2ඒකට හරියක් දාන්න. නැත්නම් ක්ලික් කරන්න. එතකො‍ට හරි. හරිගියහම You’ve Successfully Subscribed to this feed වැටෙයි 3 . වෙනසක් කරගන්න ඕනෙනම් ඇඩ්රස් බාර් එක‍ට යටින් තියන තරැව (Bookmark) ගත්තහම එතන තියනව feed කියල. ඒකෙ ඇති subscribe කරපු ‍ෆීඩ්. මේව වෙනස් කරගන්න පුලුවන්4 .

මේකෙ සිංහලත් කිසි අවුලක් නැතුව වැඩ. මරැ. කරල බලන්න

Sinhala Bloag Read in Vista Side Bar – විස්‍ටා සයිඩ්බාර් එකෙන් සිංහල ‍බ්ලොග් කියවීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *