මුලින්ම ඩයලොග් පාරිභෝගිකයන්‍ට හදුන්වාදුන් ‍තම ජංගම දුරකථනයෙන්ම එහි හිමිකාරත්වය පරිකෂා කරගැනීමේ පහසුකම දැන් සියලු ‍සේවා සපයන්නන් විසින් ලබාදී ඇත. මේ අනුව තම දුරකථනයෙන් #132# ට ඇමතුමක් ගැනීමෙන් එම සේවාව ලබාගත හැකි අතර. එම කේතයෙන් තම අංකය, සබදතාවය ලියාපදින්චි හිමිකරැගේ නම හා ජාතික හැදුනුම්පත් අංක‍ය එවෙලේම බලාගත හැකිය.

Public මෙහිදී ඩයලොග් හා මොබිටෙල් එම පහසුකම සාමාන්‍යය පරිදි ලබාදුන්නත්. ටිගෝ හිමියන්‍ට මෙම පහසුකමින් තම අංකය පමණක් බලාගතහැකිය. ඒ අනුව එම සමාගම මගින් නිකුත් කරන ප්ලාස්ටික් හැදුනුම්පතින් ඉතිරි තොරතුරැ සහතික කරගත හැකිය. ‍

හ‍ච් පාරිභෝගිකයන්ට මෙම පහසුක ලබාදුන්නත් මට එය ප්‍රායෝගිකව අත්හදාබැලීම‍ට නොහැකි විය. මන්ද මාගේ හච් සිම් පත අවුරැද්දකින් පසු අද දින ඇතුලත් කල පසු එහි මුදල් ඇතත් එය සක්‍රීය කර නැත යැයි පවසයි. ‍එම නිසා සමහරවිට ඔවුන්ගේ කල්ඉකුත්වන දිනයක් නැතැයි කීවත් මේසදහා යම් වෙනත් ක්‍රියාමාරගයක් ඔවුන් සතුව ඇති.

තවද මේ පහසුකම මොබිටෙල් වල ක්‍රියාකරවීමේදී මා මොබිටෙල් ආයතනයෙන්ම ගත් සිම් පතකත් ජාතික හැදුනුම්පත් අංකය නිවැරදිවුවත් නම වැරදිය. මේ නිසා සමහර විට ඔබගේ සිම්පතත් ඔබම මිලදීගත්තත් එය වෙන නමිකින් ලියාපදිනිචි වී තිබිය හැකි. ඒබව පරික්ෂාකර නිවැරදි කරගැනීම පහසුවක් වේවි. නමුත් මේ ගැ‍ටලු කිසිවක් ඩයලොග්වල නැ.

මේ ආකාරයෙන් සියලු සමාගම් එකම කේතයක් ලබාදීම කාටත් පහසුය

#132# ownership for all operator – සියලු සබදතා වල හිමිකාරත්වය #132# න්

6 thoughts on “#132# ownership for all operator – සියලු සබදතා වල හිමිකාරත්වය #132# න්

  • July 25, 2008 at 11:50 pm
    Permalink

    මම මගේ Hutch සිම් එකෙන් උත්සහ කලා ඒත් ප්‍රතිඵලය = Request Not Completed

    Reply
  • July 26, 2008 at 8:30 am
    Permalink

    මගේ මොබිටෙල් එකටත් මේ සංසිද්ධියම තියෙනවා. ජා.හැ අංකය හරි. නම වැරදියි.

    Reply
  • July 26, 2008 at 12:20 pm
    Permalink

    මගේ මොබිටෙල් එකේත් හැ.අ. හරි නම වැරදියි

    [email protected]

    Reply
  • July 26, 2008 at 1:05 pm
    Permalink

    ඒක තමා අවුල. හුගක් අයගේ මේ ලෙඩේ. එයාල හැදුනුම්පත් අංකය විතරයි ලියාපදින්චි කරන්නෙ. අනිත්න නම නියෝජිත ආයතනෙ

    Reply
  • July 29, 2008 at 6:14 am
    Permalink

    දන්න හැටියට සුපුරුදු පරිදි පැනලදෙන්ඩ ගිහින් dialog ල ඇනගත්තා. පස්සෙන් පන්නන්ඩ ගිහින් mobitel ඇනගත්තා. වැඩේ නවත්තන්ඩ කියලා නියෝග ඇවිත් කියලයි ආරන්චිය.

    Reply
  • June 3, 2012 at 7:24 pm
    Permalink

    The truth is and see if the Hcg diet protocol and as a consequence HCG Drops surely are a in fact quick strategy to be able to shed pounds; even though the healthy diet has a strong will most likely moreover sizable focus to undertake positive. hcg diet drops 480163

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *