‍ටෙලිකොම් සමාගම ලගදී එලිදක්වනවයි කියපු නව රෑපවාහිනී සේවාව මෙම මස එනම් අගෝස්තු අවසානයේදී නිකුත්වන බව ආරංචිය. මේ කට්ටිය මේ ගැන තවම වැඩි විසිතරයක් දෙන්නෙ නෑ. නමතුත් නිල නොවන අංරචිය අනුව ඉක්මනටම බලාගන්න පුලුවන්‍ වේවි. ‍මාසික ගාස්තු ගැනනම් දන්නෙ නෑ. ඒත් නාලිකා 40 කට වැඩි ගණනක් දෙනවලු. සිරස ඇතුලුව

SLT IPTV අගෝස්තු අගදී

4 thoughts on “SLT IPTV අගෝස්තු අගදී

  • July 31, 2008 at 11:06 pm
    Permalink

    will that be cost more than Dialog Sat ??

    currently the ADSL connection given by SLT sucks …….

    will they be able give a good service on TV ???

    Reply
  • August 1, 2008 at 7:39 am
    Permalink

    ඔව් ඔය ගැන මාත් ඒ සයිට් එකට ගිහින බැලුවා ඔවුන්ගේ තාක්ෂණය ඉහලයි වගේ වීඩියෝ එහෙම ප්ලේ කරන හැටියට

    Reply
  • August 1, 2008 at 12:50 pm
    Permalink

    නෑ. මේකෙ තාක්ෂණය ඉහලයි. මේකට පාවිච්චි කරන්නෙ VOD (Video On Demand) කියන තාක්ෂනය. දැනගන්න ලැබුණ විදිහට මේකට සර්වර් වල ඉදන් ඕ‍නෑවටත් වඩා වේගයක් හා ස්පීඩ් එකක් තියනව. මොකද මේකට, අන්තර්ජාලයට, හඩ(ඇමතුම්) සදහා වෙන වෙනම සංඛ්‍යාත පරාස 3ක් භාවිතා කරන්නෙ

    Reply
  • May 29, 2012 at 6:01 pm
    Permalink

    quite good post, i surely genuinely like this remarkable internet site, maintain on it 894400

    Reply

Leave a Reply to free apartment Cancel reply

Your email address will not be published. Required fields are marked *