ශ්රී ලාංකික අතීත රජදරැවකු වූ පණ්ඩුකාභය කුමාරයා ව‍ටා ගෙතූ වීර කාව්යනයක් ලෙස නිමවු අබා නම් චිත්රැපටය 2008.08.08 වැනි සිකුරාදා දින ලංකාවේ ඊඒපී මණ්ඩලයේ සිනමාශාලාවල තිරගතවීමට නියමිතයි. නිල නොවන ලෙස දැනගන්න ලැබුන ලංකාවේ මංගල දර්ශණය‍ට සමගාමීව ලෝකයේ සමහර රටවලත් දර්ශණය වනබව. එය කෙසේ වෙතත් ‍ලංකාවේ අතීත පාලකයෙකු සම්බන්ධ නිශ්පාදනය වූ පලමු චිත්රයපටය මෙය වන අතර මී‍ට පෙර ඉන්දියාවේ අශෝක අධිරාජ්යාය ව‍ ටා ගෙතූ ‍අශෝක් චිතුපටයත් අක්බාර් අධිරාජ්යාත වටා ගෙතූ ජෝදා අක්බාර් චිත්රපපටයත් ඉමහත් ප්රේාක්ෂක ප්රපතිචාර දිනාගත් අතර මෙයත් එසේ වියහැකි බවට සාධක රාශියක් දැනටමත් දකින්න‍ට තිබේ.
ලෝක ප්රේදක්ෂකයන් එල්ල කර නිශ්පාධිත මෙම අබා හි නිශිපාදක වරැ දෙදෙනෙකි ජස්ටින් බෙල‍ගමගේ හා රජීන්ද්රාැ ජයසිංහ එම නිශ්පාදක වරැයි. එහි අධ්‍දෙයක්ෂණය ජැක්සන් ඇන්තනී වන අතර අබා චරිතය ජැක්සන් ඇන්තනීගේ පුත් සජිත අනුත්තර නිරෑපණය කරන අතර ඊ‍ට අමතරව ප්රෙවීන නලු නිලි රැසකගේ දායකත්වය මෙය‍ට ලැබී ඇත.
මෙය නිශ්පාදනයේ ප‍ටන් පුලුල් ප්රරචාරයක් ගෙනගිය අතර ඉන් aba.lk අඩවිය විශේෂය. මෙම චිත්ර ප‍ටය නිශ්පාදනයේදී අද්භුත සිදුවීම් රැසක් සිදුව ඇති අතර බොහෝ දර්ශණ සත්ය.ය දර්ශණ වේ. දක්ෂ ලෙස පැරණි ගම්මාණයේ සිට කැමරා කෝණය දක්වා නිමවා ඇති මෙම අබා චිත්ර පටය නවීන තාක්ෂණය හා එක්ව උසස් තත්වයෙන් පුලුල්තිරයේ සරවුන්ඩ් ශබ්ද සමග නිශ්පාදිතයි

Story of King Pandukabhaya – ABA – පණ්ඩුකාභය කුමාරයාගේ කථාව – අබා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *