දැන් ලංගදිම ලංකාබෙල්ලත් මිස්කොල් ඇලර්ට් සේවාව ලබාදෙයි. ‍මොකද අනෙක් හැම සමාගමකටම වඩා මේක ඕනෙ ලංකාබෙල්ල‍ට, ඒ දුරකථන වලට කෝල් ගන්වට වඩා ලේසියි එලියට බැහැල කෑ ගහන එක. අපේ ගෙදරට ගද්දිත් එමමයි. රින්ග්ඉන් ටෝනයක් දාල තියෙද්දි ඒක තප්පර 10ක් විතර ගිහින් “ඔබ ඇමතූ ග්‍රාහකයා සම්බන්ධකල නොහැක කියනව”. අපේ ගෙදර නගරය ආසන්නයේ සිග්නල් උපරිම තිබිලත් මේ ලෙඩේ තිබ්බ. එහෙට්ට කීවහම ඇවි‍ට් ඇන්ටනාවක් කියල එකක් හයි කලා. එතකොට කිව්ව සිග්නල් වැඩී. ඇනටනාව‍ට කියල කුලුණට පිටුපස හරවා හංගල වගේ ඇන්ටනාව හයි කරල ගියා. ‍ඒත් වැඩි වෙනසක් නෑ. අපේ එක විතරක, අපේ ගෙදරට විතරක් තියන ලෙඩක් නෙවේ. මම දන්න හුගක් ලංකාබෙල් ඒවට ගද්දි එමමයි. ඒක නිසා ලංගදි මෙයාලත් මිස්කෝල් ඇලර් ‍ට් දුන්නොත් නරකද?

LankaBell Missed Call Alert – ලංකාබෙල් මිස්කෝල් ඇලර්ට්

One thought on “LankaBell Missed Call Alert – ලංකාබෙල් මිස්කෝල් ඇලර්ට්

  • August 21, 2008 at 5:46 am
    Permalink

    ඇත්ත තමයි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *