ලංකා ජංගම දුරකථන ඉතිහාසයේ ප්‍රථම වරට කිසිදු අයකිරීමකින් තොරව ලැබෙන ඇමතුම් නොමිලේ සේවයක් ‍ඩයලොග් පෙරගෙව්ම් පාරිභෝගිකයන්ට ලබාදේ. මීට පෙර අන් සි‍යලු පෙරගෙවුම් සබදා වල ලැබෙන ඇමතුම් නොමිලේ සේවයක් ලබා‍දී තිබුනත් ඒ සදහා මාසික අවම වැයකිරීමක් හෝ දෛනික ගාස්තුවක් අයකරනු ලැබුවා. නමුත අද දින සිට ආරම්භ වන මෙම සේවාවට එසේ දෛනික ගාස්තුවක් නෑ. ඇතුලත් කරන රීලෝඩ් හෝ රීචාජ් කාඩ්පත් වල මිල අනුව නොමිලේම ලැබෙන ඇමතුම් නොමිලේ වන දින ගනනක් හිමිවේ. එය හිමිවන්නේ රැ 10 කට දිනක් වශයෙනි. ඒ අනුව රැ 100/- ක රීචාජ් කිරීමක් සිදුක‍ලහොත් නොමිලේ ලැබෙන ඇමතුම් දින 10 ක් හිමිවේ. සාමාන්‍යයෙන් මාසිකව රැ 300/- වඩා රිලෝඩ් දමන්නන්ට මෙමගින් සියලු දින ලැබෙන ඇමතුම් නොමිලේ කරගත හැකිය

මේ සදහා කිසිදු සක්‍රිය කිරීමක් අවශ්‍යය නොවන අතර සැප්තැම්බරැ 28 දින ආරම්භයේ පටන් මෙම සේවාව සියලු ඩයලොග් කිට් සබදතාවල ස්වයංක්‍රියව සක්‍රිය වේ.

එම දීමනා නැති අවස්තාවල අවම ලැබෙන ඇමතුම් කාලය විනාඩි දෙක දක්වා දීරග කර ඇත

First time in Sri Lanka Incoming Free for Prepaid – ලංකාවේ ප්‍රථම වරට පෙරගෙවුම් සබදතා වල ලැබෙන ඇමතුම් නොමිලේ

2 thoughts on “First time in Sri Lanka Incoming Free for Prepaid – ලංකාවේ ප්‍රථම වරට පෙරගෙවුම් සබදතා වල ලැබෙන ඇමතුම් නොමිලේ

  • September 29, 2008 at 12:52 am
    Permalink

    එතකොට අර දවසට් රු 7ක් ගෙවලා ඉන්කමින් ෆ්‍රී සක්‍රීය කරගත්ත අයට මොකද වෙන්නෙ?

    Reply
  • September 30, 2008 at 2:06 am
    Permalink

    ඒ සේවවෙන් දැන් වැඩැක් නැතිවෙයි නේද

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *