තමා සතුව ඇති‍ නොකියා දුරකථනයේ සිකියුරැටි කෝඩ් ‍එක නොදන්නවානම්, බොහෝවිට නව සිම් පතක් ඇතුල් කිරීමේදී ‍හෝ කීපෑඩ් ලොක් එක ඉවත් කිරීමේදී සිකියුරැටි‍ කෝඩයක් ඉල්ලනවා ඇති. ඒ සදහා තමා දමා ඇති කෝඩය අමතක වෙලානම් හෝ තමා නොදන්නා untitledකෝඩයක් දමා ඇතිනම් එය ඉවත් කිරීමට බොහෝ දුරට නැවත මෘදුකාංග ස්ථාපනය කලයුත්වේ. නමුත් සිම් වල PUK වැනි දුරකථන වල MASTER CODE  එක ඇතුලත් කිරීමෙන් තමාට නව කෝඩ් එකක් දමාගත හැකිවේ. මේ සදහා පහත අඩවියට ගොස් තම දුරකථනයේ IMEI කෝඩ් එක ( බැ‍ටරිය දමන තැන සිටිකරයේ හෝ දුරකථනයේ #06# ඩයල් කිරිමෙන්) ඇතුලත් කර එහි මාස්ටර් කෝඩ් එක ලබාගත හැකිවේ.

Nokia Securiry Code Reset කිරිමට පහසු මගක්

5 thoughts on “Nokia Securiry Code Reset කිරිමට පහසු මගක්

  • October 14, 2008 at 11:51 pm
    Permalink

    Where? Which site??
    The screenshot is not clear. Please specify the site.

    Reply
  • October 15, 2008 at 12:19 am
    Permalink

    http://nfader.z-host.ru/

    මේක තමයි සයිට් එක . මම ට්‍රයිකලා 1600 එකකට.
    ඒත් වැඩේ හරිගියෙ නැහැ.

    Reply
  • September 12, 2011 at 9:32 pm
    Permalink

    Mata Dialog MF 100 unlook karana widiya kiyanawada.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *