දැන් අලුතින් හදුන්වා දුන් ඩයලොග් බ්ලාස්‍ටර් පැකේජයත් සමග මයි 10 පහසුකමටත් නව දීමනා දී තිබේ. ඒ මෙතෙක් පැවති උපරිම ස්ථාවර අංක 2, අංක 5 දක්වා වැඩිකර ඇති අතර එම ස්ථාවර අංක සදහා ගන්නා ඇමතුම් වල මිල රැ 1/- දකාවා අඩුකර ඇත. මයි 10 ඩයලොග් අංක සදහා ගන්නා ඇමතුම් මිල ශත 50 කි. මේ සියල්ල සදහා මාසික ගාස්තු නැත. පැකේජ ගාස්තු පමනි

Dialog My M10 – ස්ථාවර දුරකථන 5 දක්වා වැඩි කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *