දැන් ටිගෝ ග්‍රාහකයන්ට ලැබෙන ඇමත්‍රම් සියල්ල නොමිලේ පහසුකම කිසිම
අයකිරීමකින් තොරව ලබාදේ. ඒ අනුව ටිගෝ පෙරගෙවුම් සබදතාවෙත අන් සියලු ජාල
වලින් ලැබෙන ඇමතුම් සම්පූර්ණයෙන් නොමිලේ වන අතර ඒ සදහා කිසිදු මාසික හෝ
දෛනික අයකිරීමක් සිදු නොකරන අතර කිසිම අවම භාවිතා කිරීමක් හෝ කොන්දේසියක්
නැත.

Tigo Incoming Free – පෙරගෙවුම් සබදතාවයේ ලැබෙන ඇමතුම් නොමිලේ

2 thoughts on “Tigo Incoming Free – පෙරගෙවුම් සබදතාවයේ ලැබෙන ඇමතුම් නොමිලේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *