දැන් සමහර සමාගම් ලැ‍බෙන ජාත්‍යන්තර ඇමතුම් වලටත් ගෙවුවත් මෙතෙක් කල් දිගට හරහට ඇමතුම් ගාස්තු අඩුකරමින් සිටි මොබිටෙල් සමාගම හි‍ටි හැ‍ටියේම තම ජාත්‍යන්තර කෙටිපණිවිඩ ගාස්තු ඉහල දමා ඇත. මීට පෙර තිබූ රැ 2/- ක කෙටිපණිවිඩ ගාස්තුව දැන් රැ 5/- දක්වා ඉහල දමා ඇති අතර ඒ නව ගාස්තු මෙම ම‍ස පලමු දින සිට ක්‍රියාත්මක වේ.දේශිය ග්‍රාහකයන්ට වැඩි බලපෑමක් නැතත් ජාත්‍යන්තර කෙටිපණිවිඩ යවන්නන‍ට මෙය පාඩුවකි

මොබිටෙල් සමාගම තම කෙටිපණිවිඩ ගාසුතු ඉහල දමයි.

8 thoughts on “මොබිටෙල් සමාගම තම කෙටිපණිවිඩ ගාසුතු ඉහල දමයි.

  • November 8, 2008 at 9:30 am
    Permalink

    මං දන්න හැටියට සියලුම සේවා සපයන්නන් විසින් නේද වැඩිකරලා තියෙන්නෙ?

    ආපු පණිවිඩයෙ තියෙන්නෙ “jointly by all mobile operators” කියලයි.

    Reply
  • November 8, 2008 at 11:54 am
    Permalink

    Yes. All the local mobile operators have increased the tariff. There was a paper ad published jointly by the 4 operators.

    They had cited increased interconnection fees charged by foreign operators as the reason. As if ALL the world’s GSM operators decided to increase the rates charged from LK companies….konde bendapu cheennunta kiyana katha….

    Reply
  • November 9, 2008 at 12:21 am
    Permalink

    ජාත්‍යන්තර සම්බන්ධතා ගාස්තු වැඩි කරලා නිසා හැම සේවාවකම ගාස්තුව රු.5/=යි. හොහලා බලලා ලියන්න.

    Reply
  • November 9, 2008 at 12:22 am
    Permalink

    ජාත්‍යන්තර සම්බන්ධතා ගාස්තු වැඩි කරලා නිසා හැම සේවාවකම ගාස්තුව රු.5/=යි. හොයලා බලලා ලියන්න.

    Reply
  • November 9, 2008 at 10:34 pm
    Permalink

    ජාත්‍යන්තර සම්බන්ධතා ගාස්තු වැඩි කරලා නිසා හැම සේවාවකම ගාස්තුව රු.5/=යි. හොහලා බලලා ලියන්න.Therunaada?
    Dialog, Hutch, TIGO also same…
    හොහලා බලලා ලියන්න…
    🙁

    Reply
  • November 10, 2008 at 2:16 am
    Permalink

    මොනවා හොයන්නද?? හොයල බලලා නෙමෙයි බිල බලලා ලියන්න වෙලා තියෙන්නේ. මාත් මේ දැන් දැක්කේ ඩයලොග් එකෙනුත් ඒකම කරලා. මුන් අඩුකරනකොටනම් උඩ පැන පැන කෑගහනවා. වැඩිකරන්කොට අපි දන්නෙත් නැහැ. බිල ආවම තමා දන්නේ.

    Reply
  • November 10, 2008 at 4:38 am
    Permalink

    සමාවෙන්න ඕනෙ. මට ඒක වැඩි ගාණක් ගියෙ නෑ

    Reply
  • November 10, 2008 at 4:47 am
    Permalink

    මොබිටෙල් එකෙන් මෙනූ එක ඉල්ල ගන්න. එයාල අලුත් සිම් වලට මෙනූ එවනව. ඒකෙන් බිලේ විස්තර බලාගන්න පුලුවන්

    Reply

Leave a Reply to මලින්ත සමරකෝන් Cancel reply

Your email address will not be published. Required fields are marked *