Rockstar Games හි අභිමානවත් නිශ්පාදනයන් වන GRAND THEFT AUTO හි නවතම සංස්කරනය GRAND THEFT AUTO IV නමින් මෙම මස 18 වැනි දින පරිගණක සදහා වන සංස්කරනය නිකුත්වීමට නීයමිතයවැඩි විස්තර – www.rockstargames.com/iv GTA IV නිකුත්වෙයි
Lightning_Struck_TowerNovember 9, 2008 at 10:49 pmPermalink මෙය දෙසැම්බර් 02 දක්වා කල් ගොස් ඇත. Reply
ශාකුන්තලNovember 10, 2008 at 7:07 amPermalink GTA Series එක නම් මරු. මම ආසම Vice City. අළුත් එක කොහොම වේවිද දන්නෑ. Reply
සෑහෙන්න කාලයක් ඉන්න වුනා නේ මේක එනකන්!
මෙය දෙසැම්බර් 02 දක්වා කල් ගොස් ඇත.
GTA Series එක නම් මරු. මම ආසම Vice City. අළුත් එක කොහොම වේවිද දන්නෑ.