දැනට මොබි‍ටෙල් සමාගම GPRS සදහා වෙනමම පසුගෙව්ම් සිම්පතක් නිකුත් කරන අතර එහි මාසික ගාස්තුව රැ400 ක්ද මෙගාබයිට් එකක් රැ1/- ක් ද වේ. නමුත් පසුගෙව්ම් සබදතා වල මෙගාබයිට් 1, රැ 20/- ක් පමණ වේ. නමුත් මොබිටෙල් හි පසුගෙවුම් සබදතා සදහාත් එවන්ම මිල අඩුකිරීමක් ලබාදී තිබේ.

එය නොමිලේ ලබාදෙන අතර ඒ සදහා විශේෂ සබදතාවයක් මිලදීගැනීමටම අවශ්‍යය නොවේ. සාමාන්‍යය ස්මාට් පෙරගෙව්ම් සබදතාවයම මෙයට භාවිතාකල හැකි අතැර එම නොමිලේ ලබාදෙන මෙගාබයි‍ට් 200 ලබා ගැනීමටනම් මෙම එක මාසෙක කාලයක් තුල ( 1 වෙනි දින සිට 31 දක්වා) තම සබදතාවයෙන් මෙගාබයි‍ට් 20 ක් භාවිතා කිරීමක් එනම් රැ 400/- ක භාවිතා කිරිමක් අවශ්‍යය වේ. ඉන් පසු ඊලග මස මෙගාබයිට් 200 ක් නොමිලේ හිමිවේ. මෙය පසුගෙව්ම් සබදතා වලට අකමැති අයට හොන්ද විසදුමකි. මේ සදහාGPRS, 3G, HSPA යන තමා සිටින කලාපයේ ඇති සබදතාවයක් භාවිතාකල හැකිය

Free GPRS – නොමිලේ දෙන GPRS සැරිසැරීම

One thought on “Free GPRS – නොමිලේ දෙන GPRS සැරිසැරීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *