දැන් මොබිටෙල් තම ඇමතුම් ගාස්තු අඩුකර නව පෙරගෙවුම් පැකේජයක් හදුන්වාදෙයි. මේ අනුව පෙර පැකේජයේ ගාස්තු වලින් අනෙක් ජාලයන්ට ගන්නා ඇමතුම් මිල රැ 4/- දක්වා අඩුකර ඇති අතර ස්තාවර හා විදේශ දුරකථන වලින් ලැබෙන ඇමතුම් නොමිලේ වේ. නමුත් දේශීය අනෙක් ජංගමදුරකථන වලින් ලැබෙන ඇමතුම් සදහා දෙවන මිනිත්තුවෙන් පසුව රැ 2/- බැගින් අයකරයි. කෙටිපණිවිඩ ගාස්තු වෙනසුකර නැති අතර GPRS ගාස්තු කිලෝබයිටයක් ශතය‍ට එනම් මීට පෙර රැ 20/-ට තිබූ මෙගාබයිටය දැන් රැ10/- දක්වා අඩුකර ඇත.
මෙම පැකේජට සියලුම පෙරගෙවුම් පාරිභෝගියන්ට මාරැවිය හැකි අතර ඒ සදහා #111# ඇමතිය හැකිය
නමුත් තාම තප්පරයට අයකිරීමක් සිදු නොකරන අතර මෙම සදහා කිසිදු අයවීමක් සිදු නොවේ.

Mobitel New Prepaid Call Rates

2 thoughts on “Mobitel New Prepaid Call Rates

  • December 16, 2008 at 7:53 am
    Permalink

    හොද දේයකට තිබෙන්නේ gprs වැඩිපුර භාවිතා කරනකොට තමයි ලාබයක් වෙන්නේ. ඒත් මොබිටෙල් එෙක් අයපත් සැකසීමනම් අන්තිම නිසා 1mb වලට රු. 10ක් වෙයිද? රු. 25ක් වෙයිද කියන එකනම් සැක සහිතයි.

    Reply
  • December 16, 2008 at 9:47 pm
    Permalink

    මොබිටෙල් තමා හොදම…
    නියම peckege….

    Reply

Leave a Reply to තුෂාර ජයරත්න. Cancel reply

Your email address will not be published. Required fields are marked *