මමත් මේ මාසෙ ආව GTA IV ගහන්න කියල දින්න ගත්ත. ඒත් කොහෙද…. ඒකෙ ඩීවිඩී දෙක විතරක් ආසන්ව වශයෙන් 14GB තියනව. ස්ථාපණයටත් ඒවගේම ඉඩක් යනව. ඒවගේම GeForce 7900 හරි ATI 1900 වැඩි VGA එකක් ඕනෙ. ඒ වගේම මේකට 2GB මතකයක් හා Intel Core2Duo ප්‍රොසෙසරයක් ඕනෙ. ඒත් මෙයාල ඉල්ලන්නෙ Intel Core2Quard එකක්.

ඒත් මේක ගහන එක කෙසේවෙතත් දාන එක තමා ලොකුම ගේම් එක. ඒකට විස්ටා සර්විස්පැක් 1 හරි වින්ඩෝස් සර්විස් පැක් 3 ඕනි. මම විස්ටා එක අප්ඩේට් කලා ඒත් ඒක සර්විස් පැක් 1 ට අප්ඩේට් වෙන්න හෙන දවසක් යයි වගේ. මොකද තුන් හතර පාරක් අප්ඩේට් ඩවුන්ලෝඩ් කලත් හරිගියෙ නෑ. අන්තිම‍ට මයිකෝසොෆ්ට් අඩවියෙන් සර්විස්පැක් එක බෑව.

ඒක දාලත් ගේම් එක ගහන්න හදද්දි ඩොස් වින්ඩෝව ඇවිත් අයින් වෙනව. අන්තිමේට කොහොම හරි ගේම් ෆෝ වින්ඩෝස් ලයිවු කියන මෘදුකාංගය ස්ථාපනය කල. දැන් අවුලක් නැතිව වැඩ. මේක මහ විකාර හැදෙන ගේම් එකක්. හැමවෙලාවෙම ස්ක්‍රීන් එක කැරකෙනව.

GTA Installing Question – GTA IV ස්තාපනයේ ගැටලු

3 thoughts on “GTA Installing Question – GTA IV ස්තාපනයේ ගැටලු

  • December 23, 2008 at 2:18 am
    Permalink

    “මේක මහ විකාර හැදෙන ගේම් එකක්. හැමවෙලාවෙම ස්ක්‍රීන් එක කැරකෙනව.”

    This happens when the game detects you are using a pirated copy. Search for Grand Theft Auto 4 Raz0r1911 or Grand Theft Auto 4 Fed0r loader and use those.

    More info here:
    http://filenetworks.blogspot.com/2008/12/pirates-crack-grand-theft-auto-4-gta-4.html

    Reply
  • December 23, 2008 at 8:11 am
    Permalink

    ස්ක්‍රීන් ෂොට් ටිකක් දාන්නකො අයියෙ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *