අද එයාටෙල් නිලවශයෙන් සේවාව අරබනව කීවනෙ. ඒත් මේ වෙනකොටත් අනෙක් සේවා සපයන්නන්ගෙන් එයාටෙල් පා‍රිභෝගික සේවාවටවත් ගන්න බෑ. හැබැයි දැන් නිවල තිබ්බ කුලුනු හුගක් ආරම්භ කරල. ඒ වගේමයි වෙබ් අඩවිය. ඒත් කිසිම පැකේජ හෝ ගනම් හිලව් ගැන විස්තරයක් මෙයාලගෙ වෙබ්අඩවියේ නෑ. සමහර ඒව ඉන්දියන් කෑලි.
හැබැයි මේතරම් අදින එකනම් හොන්ද නෑ. මොකද අද එනව කීවනම් අදම එන්න ඕනි. අඩුගානෙ විස්තරේවත් වෙබ් අඩවියෙ තියෙන්න ඕනි. ඒව තාම දාල නෑ.

Airtel ඇයි තාම ප්‍රමාද

4 thoughts on “Airtel ඇයි තාම ප්‍රමාද

  • January 12, 2009 at 12:49 am
    Permalink

    අන්තිමට අපි ආවා කියද්දී කෝච්චිය ගිහින් තියෙයි වගේ. Airtel office එකේ අයවත් හරියට කියන්න දන්නේ නෑ තාම පැකේජ මොනවද? ගණන් කොහොමද කියලවත්. 11.30 පස්සේ එන්න කියන්නේ.

    Reply
  • January 12, 2009 at 1:46 am
    Permalink

    ඉවසිමෙන් සැනසිම ලැබේ. ඒත් ඕක ඉතින් කාලේට කාලේට පිපෙන හත්තක් විතරයි.

    Reply
  • January 12, 2009 at 2:02 am
    Permalink

    අයදුම්පත් යොමු කළ අ‍යගෙන් තාම 5%කටවත් සිම් ලබා දීලා නැහැ. සිම් ගන්න තව ටික කාලයක් ඉවසන්න වෙයි ව‍ගේ. සේවාව ආරම්භ කළත් සිම් නැති නිසා කොහොමද අපි කථා කරන්නෙ?

    Reply
  • January 12, 2009 at 2:13 am
    Permalink

    ඔව්. කුරැණෑගල කාර්යාලයට විතරක් අයදුම් පත් 40000ට වඩා ඇවිත්ලු. ඉතින් ඒ ඔක්කොටම දෙයිද දන්නෙ නෑ
    හැබැයි සමහරැන්ට කථාකරල තිබ්බ

    ඉතින් සිම් මොනව දුන්නත් මෙයාලගෙ ජාලය අනෙක් ජාල සමග සම්බන්ධ කරල නෑ නේද තාම

    Reply

Leave a Reply to බින්කු Cancel reply

Your email address will not be published. Required fields are marked *