එයාටෙල් ලංකා සමාගම නිල වශයෙන් නිකුත් කරන ලද ඔවුන්ගේ ඇමතුම් ගාස්තු පහත පරිදි වේ
මෙහි සාරාංශයක් අනුව ඇමතුම් ගාස්තු සියලුම ජාලයන් වෙත රු 2/- වේ. දේශිය කෙටිපණිවිඩ රු1/-කි

පෙරගෙවුම්

පැකේජය – Celebration හා Hello SL
මාසික ගාස්තුව – රු 50/- *
උපරිම මිල – රු 249/-(Celebration), රු 199/- (Hello SL)

ලැබෙන ඇමතුම් සම්පූර්ණයෙන්ම නොමිලේ

ලබාගන්නා ඇමතුම්
එයාටෙල් වෙත – රු 2/-
අනෙක් ජාලයන්ට – රු 2/-

කෙටි පණිවිඩ
එයාටෙල් වෙත – රු 1/-
අනෙක් දේශිය ජාලයන් වෙත – රු 1/-
විදේශීය ජාලයන් වෙත – රු 5/-

අන්තර්ජාල පහසුකම්
GPRS/HSDPA ‍උපරිම වේගය – 3.2 mbps
කිලෝබයිටයක් ශත 1

අය කිරීම මිනිත්තුවට
පළමු මස සදහා රු 100/- ක ඇමතුම් කාලයක් නොමිලේ

පසු ගෙවුම්

පැකේජය – Hello SL Postpaid 300
සක්‍රිය කිරීමේ ගාස්තු – රු 750/-
මාසික අවම අයකිරීම – රු 300/-
මාසික භාවිත වට්ටම – රු 300/-

ලැබෙන ඇමතුම් සම්පූර්ණයෙන් නොමිලේ

ලබාගන්නා ඇමතුම්
එයාටෙල් වෙත – රු 2/-
අනෙක් ජාලයන්ට – රු 2/-

කෙටි පණිවිඩ
එයාටෙල් වෙත – රු 1/-
අනෙක් දේශිය ජාලයන් වෙත – රු 1/-
විදේශීය ජාලයන් වෙත – රු 5/-

අන්තර්ජාල පහසුකම්
GPRS/HSDPA ‍උපරිම වේගය – 3.2 mbps
කිලෝබයිටයක් ශත 10

පැකේජය – Hello SL Postpaid 600
සක්‍රිය කිරීමේ ගාස්තු – රු 750/-
මාසික අවම අයකිරීම – රු600/-
මාසික භාවිත වට්ටම – රු 1200/-

ලැබෙන ඇමතුම් සම්පූර්ණයෙන් නොමිලේ

ලබාගන්නා ඇමතුම්
එයාටෙල් වෙත – රු 2/-
අනෙක් ජාලයන්ට – රු 2/-

කෙටි පණිවිඩ
එයාටෙල් වෙත – රු 1/-
අනෙක් දේශිය ජාලයන් වෙත – රු 1/-
විදේශීය ජාලයන් වෙත – රු 5/-

අන්තර්ජාල පහසුකම්
GPRS/HSDPA ‍උපරිම වේගය – 3.2 mbps
කිලෝබයිටයක් ශත 10

පැකේජය – Anual Plan 1800

සක්‍රිය කිරීමේ ගාස්තු – රු 1800/-
මාසික භාවිත වට්ටම – රු 150/-

ලැබෙන ඇමතුම් සම්පූර්ණයෙන් නොමිලේ

ලබාගන්නා ඇමතුම්
එයාටෙල් වෙත – රු 2/-
අනෙක් ජාලයන්ට – රු 2/-

කෙටි පණිවිඩ
එයාටෙල් වෙත – රු 1/-
අනෙක් දේශිය ජාලයන් වෙත – රු 1/-
විදේශීය ජාලයන් වෙත – රු 5/-

අන්තර්ජාල පහසුකම්
GPRS/HSDPA ‍උපරිම වේගය – 3.2 mbps
කිලෝබයිටයක් ශත 10

අනෙකුත් දත්ත පැකේජයන් හා විස්තර මෙම සබැදුමෙන් බාගත කරගත හැකිය
http://lirneasia.net/wp-content/uploads/2009/01/airtelsl_rates-12jan091.pdf

විශේෂ ස්තුතිය – http://lirneasia.net/

Airtel Official Rates in Srilanka

11 thoughts on “Airtel Official Rates in Srilanka

  • January 12, 2009 at 4:26 am
    Permalink

    නමුත් my10 වගේ විශේෂ සේවාවන් ඇති මෙයාලගෙත්.

    Reply
  • January 12, 2009 at 5:54 am
    Permalink

    ane ane hemooma balan hitiye ookatane?
    hik hik,,,
    onna dunna…

    Mobitel Hodai….

    Reply
  • January 12, 2009 at 5:59 am
    Permalink

    කාලයක් තිස්සෙ කෙකර ගාගා ඉඳලා දාපු බිත්තරේ තරම…මීට වඩා ටීගෝ පසු ගෙවුම් පැකේජය ලාබයි නේද. T 2 T – 0.75, T 2 Non T 1.75, Without commintment, Without Monthly Rental. මදැයි Airtel පාවිච්චි කරන්න බලං හිටියා෴

    Reply
  • January 12, 2009 at 6:42 am
    Permalink

    හික් හික්… කට්ටිය පෝලිම් වල පොර කකා කට්ට කෑවෙ ඕකටනෙ… මගෙ උපහාර එක මට ‍හොඳයි…

    Reply
  • January 12, 2009 at 7:04 am
    Permalink

    පෙර ගෙවීම් සහ පසු ගෙවීම් rates දෙකම එකයි නේද?

    Reply
  • January 12, 2009 at 7:18 am
    Permalink

    මගේ වෘත්තියේ හැටියට ටෙලි‍‍පෝන් භාවිතයට වැඩියි. ඉතින් ඉස්සර මගේ ඩයලොග් ‍එකේ බිල රැ.8000 ඉක්මවනවා. ඒ වගේම ගෙදර පෝන් එකෙත් රැ. 4000 ක් විතර එනවා.
    මොබිටෙල් දීපු ගමන් මම ගිහින් එකක් ගත්තා. දැන් ඒකට එන්නේ රැපියල් 600 ක විතර බිලක්.
    ඩයලොග් වලින් ඩයලොග් වලට අවුට් ගොයින් මිනිත්තු 1000 ක් නිකන් දුන්නම මම ඒකත් පරන ලයින් එකටම දා ගත්තා. දැන් ඩයලොග් බිල රැපියල් 1500 කට අඩුයි. ගෙදර පෝන් එකෙන් යන‍නේ රැපියල් 500 ක් විතර. වැඩේ ලාභයිනේ. මගේ ලග තිබුණු සීඩීඑම්ඒ එකක් නවත්තලාම දැම්මා. ඉතින් එයාර් ටෙල් වැඩක් නැහැ. හැබැයි ලංකාවේ දුරකථන ගාස්තු මේ තරම් අඩුවුණේ එයාර්ටෙල් නිසා

    Reply
  • January 12, 2009 at 8:13 am
    Permalink

    Data rates were reported wrong in your post. Its CENTS 0.1/kb. That is 1/- per MB

    Reply
  • January 12, 2009 at 10:32 am
    Permalink

    ඒක සුවර් නෑ. එක්කෙ මෙගාබයි‍ට් එකක් රු 1/- නැත්තම් රු 100/- ඒත් දාල තියන විදිහට හිතාගන්න අමාරැයි. මොනව උනත් මෙයාලගේ හොන්ද සේවාවක් හම්බෙයිද කියන් බෑ. අන්තර්ජාලෙ ඩයලොග් වගේ උනොත්නම් වහ

    Reply
  • January 12, 2009 at 12:46 pm
    Permalink

    @Malinda

    මමත් හිතන්නෙ 1MB රුපියල වෙන්න ඇති. මොකද පසු ගෙවුම් පැකේජ වල 1MB ශත 33ක් විතරනෙ වෙන්නෙ.

    Data Unlimited එක නම් එළ වගේ. ඒ උනාට පොඩ්ඩක් හොයල බලන්න ඕන ගන්න කළින්.

    Reply
  • January 12, 2009 at 4:21 pm
    Permalink

    @ Malinda

    Which part of CENTS/kb 0.1 is unclear to you?

    Maybe you should get reading lessons before blogging!!!!

    Reply
  • January 17, 2009 at 2:57 am
    Permalink

    අනුමත කරන ලද ගාස්තු දැනගන්න http://www.trc.gov.lk/tariff_plans.htm වෙත පිවිසෙන්න. සියලුම දුරකතන ඇමතුම් ගාස්තු විස්තර හා promotion කාල සීමා එහි ඇතුලත්. airtel විස්තරද තිබේ.

    Reply

Leave a Reply to සජීව විජේවීර Cancel reply

Your email address will not be published. Required fields are marked *