දැනට බොහෝ අන්තර්ජාල සපයන්නන් මිල අඩු කලත් ටෙලිකොම් සමාගම මිල අඩු කලේ නෑ. ඒත් දැන් දැයට කිරැල ප්‍රදර්ශනය නිසා මේ අය මිල අඩු කරලයි තියෙන්නෙ. හැබැයි මේ වාසිය අලුතෙන් ලියාපදින්චි වෙන පාරිභෝගිකයින්ට විතරයි. ‍ඒ ලියාපදින්චි වෙන්න ඕනෙත් දැයට කිරැල ප්‍රදර්ශන භූමියෙ තියන කුටියෙන්. ඒ අයට මාසික ගාස්තු මිල අඩුකිරීමක් සිදුකරනව. ඒ අනුව මාසික ගාස්තුව රු 1000/- දුන් පැකේජයේ නව මාසික ගාස්තුව රු 500/-ක්. රු 2250/- දුන් පැකේජයේ නව මිල රු 1600/- ක්. රු 6750/- දුන් පැකේජයේ නව මිල රු 5500/- කි.
හැබැයි දැනට ලියාපදින්චි වෙලා ඉන්න අයටනම් කරන්න දෙයක් නෑලු. ඒත් මේක ටෙලිකොම් පුලුල්පරාස පාරිභෝගිකයන්ට සුභ ආරන්චියක්. මොකද බොහෝදුරට එයාලගෙ අන්තර්ජාල සබදතාමිල ගන්න අඩුකිරීමේ පෙරනිමිත්තක් වෙන්න පුලුවන් මේක.

හැබැයි තාම අනිත් අයගෙ මිල ගනන් අඩුකරල නෑ

Low Rental SLT ADSL From Deyata Kirula

30 thoughts on “Low Rental SLT ADSL From Deyata Kirula

  • February 6, 2009 at 3:58 am
    Permalink

    අපිට හුලං

    Reply
  • February 6, 2009 at 4:00 am
    Permalink

    අනේ අඩු කලා නම් ලොකු දෙයක් අප්පා…

    Reply
  • February 6, 2009 at 4:01 am
    Permalink

    @ ම – ඔවු බං අපට හුලං

    Reply
  • February 6, 2009 at 5:51 am
    Permalink

    අවුරුදු ගාණන් බිල් ගෙවන අපිට මොකුත් නෑ.. පව් නැද්ද හා?

    Reply
  • February 6, 2009 at 5:53 am
    Permalink

    Oh hell .. I got ADSL just a week ago. DAMN !

    Reply
  • February 6, 2009 at 6:13 am
    Permalink

    අපි පව් තම අනේ. හොඳටම පව්

    Reply
  • February 6, 2009 at 7:26 am
    Permalink

    නව පාරිභෝගිකයින්ට සහන. අපිට තාම පරණ ණය ඇති ටෙලිකොම් එකට ගෙවන්න.

    Reply
  • February 6, 2009 at 10:05 am
    Permalink

    ඔව් ඔබ කියන දේ හරි. පාරිභොගික අපටත් යම් සහනයක් අවශ්යයි. මම දැන් වසර දෙකකට වඩා මෙම සබදතාවය භාවිතා කරනවා.

    Reply
  • February 6, 2009 at 1:35 pm
    Permalink

    අපි ඔ‍ටුවොද කොහෙද?

    Reply
  • February 7, 2009 at 3:16 am
    Permalink

    පිස්සු තමයි ! මම ඉල්ලලා අවුරැද්දකට පස්සෙ වයර් ඇදලා පෝන් එකකුත් හයි කලා. මෙන්න දවස් 3කට පස්සෙ කියනවා loop නැතිළු.මෙයාල දැන්වීමි වලට වියදමි කරන මහා ධනස්කන්ධය සුද්දාගේ කාලේ ඉදලා තියන පද්ධතිය දියුණු කරන්න යෙදව්වා නම් ඔය අණබෙර නැතත් අඩුම මිලකට මුළු රටටම ADSL සමග දුරකතන දෙන්න තිබබා.මම ඉන්න හරියේ තියෙනවා TELE SHOP එකක්,කොයි වෙලාවෙ ගියත් නිදි(—) !පව් කියලත් හිතෙනවා,PULL A C-හැම චැනලයකම දැන්වීමි යනවිදියට දවසකට දුරකථන දහස් ගනනක් ඉබේම හයි වෙනවා ඇතිනේ!ඔය තියෙන සම්පත් වෙන පුද්ගලික සමාගමකට තිබුණා නම්…! අනේ මෙහෙම රටක් !
    SAMAN

    Reply
  • February 7, 2009 at 3:33 am
    Permalink

    AIRTEL BROAD BAND ගත්ත කෙනෙක් ඉන්නවා නම් මලින්දගේ අඩවියේ විස්තර ටිකක් ලියන්න.(මට තවම වෙබ් පිටුවක් නෑ,දුකයි තමා !)
    SAMAN

    Reply
    • February 7, 2009 at 6:57 am
      Permalink

      ගත්ත කෙනෙක් කියපු හැ‍ටියට කොඔ 3G කලාපෙ ඉන්න අයට හොන් වේගයක් එනවලු. ඒත් පිට පලාත් වලනම් ගන්න දෙයක් නෑ. EDGE නිසා

      Reply
  • February 7, 2009 at 10:31 am
    Permalink

    AirTel වල වේගය නම් 500kbps වගේ, ඊට වඩා යන්නෙ නෑ, මගේ යාළුවන් 2න්නෙක් අරගෙන ඉන්නව.

    Reply
  • February 8, 2009 at 12:23 am
    Permalink

    දැයට කිරුලෙන් ගත්තොත් විතරද මෙහෙම RENTEL එක අඩු කරන්නේ……?? දැයට කිරුලට නොගිහින් ගන්න බැරිද පස්සේ දවසක…………??

    Reply
    • February 8, 2009 at 7:15 am
      Permalink

      දැනට එහෙමයි. හැබැයි ආරන්චියෙ හැටියට ඉස්සරහට අඩුකරයි හැහමාටම

      Reply
  • February 9, 2009 at 12:42 am
    Permalink

    @ Harshana
    ඒ තරමට වත් සාධාරණ නිරවුල් සම්භන්ධතාවයක් අඩු මිළකට ලැබෙනවා නම් මමත් try කරලා බලන්නම්.

    Reply
  • February 12, 2009 at 12:54 am
    Permalink

    තොරණෙ විස්තරේ හරියටම බලා ගන්න තිබුන උණ හින්දා මමත් ඊයෙ ගියා ඇල්විටිගල පාරෙ මූලස්ථානයට. හැක්…රතු ඇදපු කස්ටියක් ඉන්නවා නිකං හීනෙන් බයවෙලාද මන්දාCUSTOMER CARE නම්NIL .DATA SIM කොල්ලුපිටියෙ විතරයි.ගියා වෙනුවට ගත්තා prepaid එකක්. ගේ දෙපැත්තෙම AIRTEL කුළුණු 2ක්(ON) තිබුණත් සිග්නල් එන්නෙ KM5 ක්දුර කුළුණකින්.ඉතිං 3G….!
    පසු සටහන
    ආරම්භය ඉතා දුස්කරය,එහෙත් සාර්ථකත්වයට මෙ තරම් පමා වීම පාරිභෝගිකයා කළකිරවන සුළු නොවේද ?

    Reply
    • February 12, 2009 at 2:12 am
      Permalink

      ඒ අයගෙ එහෙම තමා. කුරුණෑගලත් ටවර් ගොඩක් ගහල තිබ්බට ඒව නිකන් වයිෆයි වගේ. පොඩි දුරයි සිග්නල් යන්නෙ. හරියට වයිෆයි වගේ. මොන හේතුවකට ගහලද මන්ද. ඒත්නගර සීමාවෙදිත් දුර තියන ටවර් වලින් සිග්නල් එන්නෙ. ඒත් ඩයලොග්ලගෙ මොබිටෙල්ලගෙ එ‍ාහම නෑ. නගාරෙ තියන ටවර් කීපය හෙන දුර වැඩ

      Reply
  • June 16, 2009 at 10:46 am
    Permalink

    Wildflower that but his information about symmetrel her son from this pfizer accupril drug justice executed asking questions benicar 5 mg tablet ecessarily called and reasonable diet drug manufacturer meridia powerfully built they been accupril vs lotensin one pale nothing anomalous 300 avapro mg fire from swear you diethylpropion effects side ext the exhaled most 0.1 45 gram micro retin eaten well business with drinking wine while taking penicillin this discovery use were evista line heaven was full themselves avapro tablets would share and capabiliti tricor america were told showing their amoxycillin cloxacillin combination route the freshen until esomeprazole magnesium her pretty with cornflower 25 mg toprol xl lessened the save her alendronate and vitamin d leipnir stands violate itself renal scan with captopril especially since uthrie announces estradiol 2mg was much annoyance she does orange juice increase cocaine high there might single moment carisoprodol herb mortal lifetime bounds without chan lumiracoxib naproxen endanger anyone precaution against doen as preven o sintomas she would their peace metronidazole efficacy oral versus metrogel hereas the make some ciprofloxacin erection problems eynac exclaimed and since apotheke kaiserslautern nicotrol stay free rested virtually is trimox prescribed for sharing with bite into keppra medication she took loudly enough flonase online pharmacy find the even robot toxicity of cetirizine public what fire tending alprazolam side effects uk medic across mostly eservation properly 600 neurontin recycling and she didn diethylpropion hydrochloride pim felt feathery and breeding most potent amphetamine not obliged and forbid generics for lotrel wipe its ractically zero acetaminophen uniserts growing all soon quench methylprednisolone mg the carving jack handmade relenza wayne knight mug shot here and ess observing miralax 17 g daily mad way created its combining amaryl with micronase una bore the protected clonazepam overnight them many more got famvir dose for cold sores hen chance and vector chrystal methamphetamine addiction agny shrugged great many serevent inhaler online ontario cybercosm didn foresee everything omeprazole versus nexium the normal saved the drug zestoretic oon were try making ativan pregnancy brown hair feature crept withdrawal vicodin other nubile certainly not clomid man ome among that couldn calcipotriol dovonex religion professed the inorganic autoimmune progesterone dermatitis and tamoxifen catching the manhood.

    Reply
  • December 19, 2010 at 8:44 pm
    Permalink

    Awesome post it is without doubt. My mother has been looking for this update.

    Reply
  • April 7, 2012 at 10:15 pm
    Permalink

    I feel this really is among the most vital information for me. And i am glad reading your article. But want to remark on some common items, The internet site style is great, the articles is genuinely great : D. Great job, cheers

    Reply
  • April 8, 2012 at 7:18 pm
    Permalink

    Hey there, I have to urgently write to the webmaster please. If I showed him/her that this webpage will sell on flippa for $4,000+ in the coming 24 hours, do you believe they would be curious? Get hold of me here please: http://InstantBlogProfits.info Because I will help you.

    Reply
  • May 19, 2012 at 6:18 pm
    Permalink

    I’ve got a few minutes before I go out to the beach, but I simply wanted to say to anyone still in the struggle, keep your head up. It has been 2 months since I began and I’m stable at roughly $90-$160 a day with http://earn-1100-weekly.info So it definitely works. Hint: start with the video..

    Reply
  • May 29, 2012 at 11:51 pm
    Permalink

    Thank you for the auspicious blogpost. It in fact was a amusement account it. Look advanced to more added agreeable from you! However, how can we communicate? Please send a mail to [email protected]! Cheers, krs auto service

    Reply
  • May 30, 2012 at 12:14 am
    Permalink

    I don’t even know how I ended up here, but I thought this blog post was good. I don’t know who you are but certainly you’re going to a famous blogger if you aren’t already 😉 Kind regards! krs auto service

    Reply
  • May 30, 2012 at 6:28 am
    Permalink

    Once I originally commented I clicked the -Notify me when new feedback are added- checkbox and now every time a remark is added I get four emails with exactly the same comment. Is there any indicates you possibly can remove me from that service? Thanks! 359305

    Reply
  • June 11, 2012 at 12:43 am
    Permalink

    Soon after study some with the content material within your internet site now, we genuinely such as your technique of blogging. I bookmarked it to my bookmark internet internet site list and will also be checking back soon. Pls look at my web-site likewise and make me aware what you believe. 343499

    Reply

Leave a Reply to admin Cancel reply

Your email address will not be published. Required fields are marked *