මා මෙතෙක් කල් බ්ලොග් ලීවෙ Blogger මගින් ලබාගත් අඩවියක. ඒ malindaprasad.blogspot.com නමින් ඒ වගේම මගේ මුල් අඩවිය තිබ්බෙ malindaprasad.co.cc නමින්. නමුත් දැන් මම අලුත් අඩවියකට මාරු උනා. ඒ මගේම ඩොමේනයකට. ඒ ඩොමේනය තමා malindaprasad.com අඩවියට.
ඒ අනුව මාගේ බ්ලොග් ලිපිනය වනුයේ blog.malindaprasad.com ය. ඒ වගේම මුල් අඩවිය වනුයේ malindaprasad.com ය
හැබියි තාම හදාගෙන යනව. තව දෙයක්, යුනිකේත පරිවර්ථකයත් නව අඩවියට මාරුකලා. ඒ අනුව unicode.malindaprasad.com තමා එහි ලිපිනය වන්නේ.
Change to new web Address – නව අඩවියකට මාරුවීම
මචන්, Syndicator එකේ තියන link එක වැඩ කරන්නේ නෑ.
http://feedproxy.google.com/~r/MalindaBlog/~3/w-WZiOcKK8Y/
pls karunakarala mata kiyanna web side ekata google wala ho yahoo wala daganne kohama da kiyala
domin ekak free hadaganne kohamada…..
malina ayiya u re no 1…… sri lanka site…….go,,,,go 1st……u
ඔයා කොහොමද ඩොමේන් නාමයක් ගත්තෙ? මටත් කියලා දෙන්න. නොමිලේද? නැත්නම්………….?
මම ගත්තෙ goDaddy ලගෙන්. නිකම්නම් නොව්.
Glad to be one of numerous visitants on this awing web website : D. 568390