මා මෙතෙක් කල් බ්ලොග් ලීවෙ Blogger මගින් ලබාගත් අඩවියක. ඒ malindaprasad.blogspot.com නමින් ඒ වගේම මගේ මුල් අඩවිය  තිබ්බෙ malindaprasad.co.cc නමින්. නමුත් දැන් මම අලුත් අඩවියකට මාරු උනා. ඒ මගේම ඩොමේනයකට.  ඒ ඩොමේනය තමා malindaprasad.com අඩවිය‍ට.

ඒ අනුව මාගේ බ්ලොග් ලිපිනය වනුයේ blog.malindaprasad.com ය. ඒ වගේම මුල් අඩවිය වනුයේ malindaprasad.com ය

හැබියි තාම හදාගෙන යනව. තව දෙයක්, යුනිකේත පරිවර්ථකයත් නව අඩවියට මාරුකලා. ඒ අනුව unicode.malindaprasad.com තමා එහි ලිපිනය වන්නේ.

Change to new web Address – නව අඩවියකට මාරුවීම

7 thoughts on “Change to new web Address – නව අඩවියකට මාරුවීම

  • February 11, 2009 at 1:08 pm
    Permalink

    pls karunakarala mata kiyanna web side ekata google wala ho yahoo wala daganne kohama da kiyala

    Reply
  • February 11, 2009 at 1:13 pm
    Permalink

    domin ekak free hadaganne kohamada…..

    Reply
  • February 11, 2009 at 1:15 pm
    Permalink

    malina ayiya u re no 1…… sri lanka site…….go,,,,go 1st……u

    Reply
  • August 5, 2009 at 1:19 pm
    Permalink

    ඔයා කොහොමද ඩොමේන් නාමයක් ගත්තෙ? මටත් කියලා දෙන්න. නොමිලේද? නැත්නම්………….?

    Reply
  • August 6, 2009 at 7:45 am
    Permalink

    මම ගත්තෙ goDaddy ලගෙන්. නිකම්නම් නොව්.

    Reply

Leave a Reply to මාලින්ද ප්‍රසාද් Cancel reply

Your email address will not be published. Required fields are marked *