මට මගෙ බ්ලොග් එකට තීම් හොයද්දි Encrypt කරපු තීම් එකක් හම්බුනා. ඒකෙ පාදය එයාල encrypt කරල, අපි වෙනස් කරයි කියල. ඒත් ඒක අපිට ඕනි විදිහට වෙනස් කරගන්න පුලුවන් අපිට
මොහමයි කරන්නෙ

මිල්නම ඒ Encrypt කරපු අකුරු ටික Footer.ini එකෙන් හරි කොහෙන් හරි ‍වෙනත් වෙනස් කලයුතු තැනකින් කොපි කරගන්න

හැබැයි    eval(base64_decode(“ යන කොටසත් “)); කොටසත් අතර අකුරු ටික කොපි කරන් එම

http://www.opinionatedgeek.com/dotnet/tools/Base64Decode/Default.aspx

ඇති පලම් කොටුවට ඇතුලත් කර Decode කර යටින් එන කේත පිටපත් කරගෙන ඒවා ඉහත eval(base64_decode(“ encoded String “));  කොටස මකා ඒ වෙනුවට අර පිටපත් කරගත් කේතයන් දමා Save කර බලන්න. දැන් අවශ්‍යය ආකාරයට වෙනස් කල හැකිය
මේ ආකාරයට base64 හැර අන් ක්‍රම වලට ආරක්ෂා කර ඇත්නම් එම ක්‍රමය ය‍ටතේ ඇති decorder සොයාගතයුතවේ.

/

/

You can edit encrypted(encoded)  theme some time they call as Protected file. but you can edit protected PHP wordpress themes easily.

first you need find encrypted string.

eval(base64_decode(“ encrypted String “)); like this. then copy encrypted String, then goto

http://www.opinionatedgeek.com/dotnet/tools/Base64Decode/Default.aspx

link and  past you copied string. then click “Decode”. then you can replace encoded string from new decoded sting.

When you replacing, you need delete

eval(base64_decode(” encrypted String  “));

full phrase. Then you can edit as you wish

Edit Encrypted (encoded) WordPress Theme

7 thoughts on “Edit Encrypted (encoded) WordPress Theme

  • February 22, 2009 at 2:20 pm
    Permalink

    මෙහෙම කරන එක පවු නේද?

    සාමාන්‍යයෙන් තීම් එකේ පාදයේ දාන්නේ ඒ තීම් එක හදන්න මහන්සි වෙච්ච කෙනාගෙ හරි කන්ඩායමේ හරි නම නේද ?

    ගොරවයක් ලැබිය යුතු කෙනාට ඒක ලැබෙන්න දෙන්න.

    හිතන්න ඔයා මහන්සි වෙලා තීම් එකක් හදල ඒකෙ යටින් පොඩියට ඔයාගෙ නම දානව designed by කියල. කවුරු හරි ඒක වෙනස් කරල එයාගෙ නම දා ගන්නවට ඔයා කැමතිද ?

    මේ වගේ දේවල් කරන්න පුලුවන් තමයි.
    ඒ වුනාට එහෙම කරන එක ආචාර ධර්ම වලට පටහැනියි.

    මමත් ඉස්සර මේ වගේ දේවල් කරාම ඒක හරි වීර කමක් කියල තමයි හිතුවෙ.

    Reply
  • February 26, 2009 at 4:16 am
    Permalink

    සමාවෙන්න‍ ඹ්නි. මම මෙතන කරන ක්‍රමය විතරයි කීවෙ. නම් අයින් කරන්න කීවෙ නෑනෙ. ඒක අපිට ඕනි විදිහට හදාගන්න, අපිට ඕනි ඒවා දාන්න තමා මේක හොන්ද. ඒ වගේමයි මේ ක්‍රමයෙන් අපේ තීම් අපිට සංරක්ෂණය කරන්න පුලුවනි.
    මොකද වෙඩිබෙහෙත් හෙවුවෙ යුද්ධ කරන්න නෙවේ. ඒක යොදාගන්න කෙනා හා ක්‍රමය මතයි හොදද නැද්ද තිරනය වෙන්නෙ

    Reply
    • August 12, 2010 at 8:35 am
      Permalink

      හැම ක්‍රමයටම හරියන එකක් නෑ. පොඩ්ඩක් PHP කියවල බලන්න මොන ක්‍රමයටද කරල තියෙන්නෙ කියල

      Reply
        • August 12, 2010 at 8:55 am
          Permalink

          මම මේල් කලා

          Reply
      • August 12, 2010 at 8:57 am
        Permalink

        ඔයාට ගොඩාක් ස්තුතියි

        Reply

Leave a Reply to Geeth Cancel reply

Your email address will not be published. Required fields are marked *