අනේක් ජාලයන් දෙනවට වඩා වෙනස්‍ විදිහට දැන් එයාටෙල් සමාගම අවුරුදු දීමනා දෙන්න පටන් අරන්  මේ අනුව අවුරුදු දිනය එනම් 14 දිනය පුරා එම පාරිභෝගිකයන්ට නොමිලේ කෙටිපණිවිඩ හා ඇමතුම් ලබාගත හැකි. නමුත් ඒ එයාටෙල් ජාලය තුල පමණී. මේ සදහා කරන්න තියෙන්නෙ අප්‍රේල් 13 හෝ ඊට පෙර රු 100 ක රීලෝඩ් එක්ක දැමීම පමණයි. ඒත් අර ශත 49 වගේ මේකත් අතුරුදහන් වෙනවද කියලනම් දන්නෙ නෑ. නමුත් මොබිටෙල් ජාලය නිතරම කාර්ය බහුල නිසා අවුරුදු ලං වෙද්දි ලංකාබෙල් වලට ගන්නව වගේ වෙයිද දන්නෙ නෑ. ඒක නිසා කට්ටියම කථාවෙලා අවුරුදු දවසට විතරක්වත් සිම්පල් ප්ලෑන් එකකට මාරු උනානම් නරකද?

Airtel New year Bonus – Free SMS and Call
Tagged on:

2 thoughts on “Airtel New year Bonus – Free SMS and Call

  • April 8, 2009 at 10:00 pm
    Permalink

    Pissuda yako sinhala awrudde Rs100k indiyawata denna…
    Mobitel hodai…

    Reply
  • April 8, 2009 at 10:21 pm
    Permalink

    ඔයාලට මතක ද දන්නෙ නැහැ එයාර්ටෙල් එනකොට කිව්වා මාස කට පස්සෙ සෑම පෙරගෙවුම් සබඳතාවයකටම රු.50 ක අනිවාර්ය ගාස්තුවක් අය කරනවා කියලා. මේ අය දැන් ශත 49 ට මාසෙටම රු.49 යි කියල කියන්නෙ ඒ මාසික අනිවාර්ය ගාස්තුව තමයි. නැතිව ‍මේක අලුතින් දුන්න දෙයක් නෙමෙයි. වෙනසකට තියෙන්නෙ කලින් රු.50 යි කියපු එක රු. 49 කරලා තියන එක විතරයි. අහිංසක අපි ගැන හිතලා රුපියලක්ම අඩු කරන්න තරම් එයාර්ටෙල් අපි ගැන හිතලා තියනවා… 😉

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *