මොබිටෙල් ඩබල් m පැකැකේජ වල ‍නොමිලේ ඇමතුම් හා දත්ත පැකේජයන් දුන්න වගේ දැන් 300 පැකේජ වලටත් නොමිලේ දීල තියෙන්නෙ. දැන් අනිත්වට‍ත් නොමිලේ දීල තියනව. මේකෙ විශේෂය තියෙන්නෙ රු 500 පැකේජයට එකම සිම් එකේ දෙවන සම්බන්ධතාවය විදිහට අපිට අන්තර්ජාල සබදතාවයක් දාගැනීමට ඇති හැකියාවයි. කලි‍න් මේ සේවාව දුන්නෙ ඩයලොග් විතරනෙ. එයාලගෙ අන්තර්ජාල සේවාවට හඩ සබදතාවයක් සක්‍රිය කිරීමත් හඩ සබදතාවලට දත්ත ඇතුලත් කිගැනීමත් තිබ්බෙ. තව රූ 11 ඉදක් උදේ 6 වෙනකනුත් වි‍ශේෂ ඇමත්ම් ගාස්තු වගේම නොමිලේ ලැබෙන දත්ත වලට අමතරව ඇමතුම් කාලයක් 500 පැකේජයට ලැබෙනව. හැබැයි මේවගේ My Best Friend, Any8 වල ඇමතුම් ගාස්තු වල වැඩි වෙනසක් නෑ. 500 එකේනම් ඇමතුම් ගාස්තු එකමයි.

Package Name Active F SRIL
Subscription Rs. 300.00 Rs. 500.00
Free Bundle
M2M – Video 300 Mins 500 Mins
M2M – Voice N/A 500 Mins
Data 300 MB 500 MB
Call Charges
All Incoming Calls Free Free
M2 Others – Peak – Outgoing 2.00 2.00
– O/Peak – Outgoing 2.00 2.00
M2M – Peak – Outgoing 1.50 1.00
– O/Peak – Outgoing 1.50 1.00
Late Night Special:
To any number (11.00 p.m to 6.00 a.m) 1.50 1.00
SMS – M2M 75 Cents 75 Cents
– M2 Other Local Numbers 1.00 1.00
– M2 International Numbers 5.00 5.00
MMS – M2M 2.00 2.00
– M2 Other Local Numbers 5.00 5.00
– M2 International Numbers 10.00 10.00
GPRS/EDGE/HSPA 1 Cent/KB 1 Cent/KB
My Best Friend Free Free
Friends & Family Free Free
Any8 Free Free
Detailed Bill Free Free
Associated Broad Band Sub Line N/A 1
Mobitel New package with Free Data bundle

6 thoughts on “Mobitel New package with Free Data bundle

  • July 10, 2009 at 6:25 am
    Permalink

    sirane machan,thanks 4 info

    ayyoo upahara ekatath dunna num

    Reply
  • July 10, 2009 at 12:55 pm
    Permalink

    Balannako,   Mobitel Sunday idala thawath charges adukaranawa….

    mamanan dannawa…

    niyamai

    ඹලන්නකො,   Mඔබිටෙල් Sඋන්ඩය් ඉඩල තවත් චර්ගෙස් අඩුකරනව….

    මමනන් ඩන්නව…

    නියමඉ

    Reply
  • July 10, 2009 at 1:13 pm
    Permalink

    ඹලන්නකො,   Mඔබිටෙල් Sඋන්ඩය් ඉඩල තවත් චර්ගෙස් අඩුකරනව….

    මමනන් ඩන්නව…

    නියමඉ

    Reply
  • August 5, 2009 at 1:24 pm
    Permalink

    HSPA & HSDPA අතර ඇති වෙනස්කම මොකක්ද? වැඩි වේගවත්

    Reply
  • August 6, 2009 at 7:43 am
    Permalink

    HSPA කියන්නෙ HSDPA හා HSUPA කියන දෙකේම එකතුවක්. ලංකාවෙ HSPA කීව‍ට දෙන්නෙ HSDPA විතරද කොහෙද

    Reply

Leave a Reply to Malindu Danushka Cancel reply

Your email address will not be published. Required fields are marked *