ඩයලොග් සමාගම ලයිෆ්ටයිම් ඩිස්කවුන්ට් සේවාව‍ දෙන්නෙ ගෙවීමකට, ඒත් මොබිටෙල් දැන් නිකම්ම් ගාස්තු අඩු කරල. ඒ කියන්නෙ දෙවන විනාඩියෙ ඉදන් තමා මේ නව ගාස්තු වලංගු වෙන්නෙ.
මොබිටෙල් අංක වලට –

පලමු විනාඩිය රු 2/-

දෙවන විනාඩිය – රු 1.25

දෙවන විනාඩියෙ ඉදන් – ශත 50යි

කෙටිපණිවිඩ – ශත 50යි

මයි බෙස්ට් ‍ෆ්‍රෙන්ඩ්  සදහා

පලමු විනාඩිය රු 1/-

දෙවන විනාඩිය – ශත 75

දෙවන විනාඩියෙ ඉදන් – ශත 50යි

කෙටිපණිවිඩ ශත 25යි
මොබිටෙල් නොවන අංක සදහා

පලමු විනාඩිය රු 2.50

දෙවන විනාඩිය – රු 2.25

දෙවන විනාඩියෙ ඉදන් – රු 2/-

වැදගත් නම්බර තියන අය‍ට විතරයි මේ දීමනාව

Mobitel Reduce Call rates – Lifetime Discount වෙනුවට Mobitel නොමිලේ Discount
Tagged on:

15 thoughts on “Mobitel Reduce Call rates – Lifetime Discount වෙනුවට Mobitel නොමිලේ Discount

  • July 12, 2009 at 6:50 am
    Permalink

    මෙයා මොබිටෙල් එකට නොමිලේ කඩේ යනවද ? සල්ලි අරන් කඩේ යනවද ?

    Reply
  • July 12, 2009 at 6:51 am
    Permalink

    ආ…. වැදගත්‍‍..  😛

    (අපි නම් Genuine වැදගත් එක නේ..)

    Reply
    • July 12, 2009 at 7:05 am
      Permalink

      @ kapila
      නොමිලේ කඩේ යනව…. එහෙම එකක් නෑ. මමත් මොබිටෙල් පාවිච්චි කරන නිසාත් වැදගත් කියල හිතුන නිසා දැම්ම

      Reply
  • July 12, 2009 at 7:19 am
    Permalink

    සල්ලි අරන් හරි නැතුව හරි තොරතුරු හොයල කිව්වම බලල සතුටු වෙයන්.නැත්තං නරකද සල්ලි අරං හරි නැතුව හරි මාලින්දට කලින් කිව්වනං.

    Reply
    • July 12, 2009 at 7:26 am
      Permalink

      😉

      Reply
  • July 12, 2009 at 7:33 am
    Permalink

    @kapila
    උඹලාට මුකුත් කිව්වාම නරකයි. හැම මඟුලකටම අහන්නේ කඩේ යනවාද? කඩේ යනවාද කියලා. යකෝ මේක telecommunication ගැන වැඩිපුර ලියැවෙන බ්ලොග් එකක්.

    Reply
  • July 12, 2009 at 7:36 am
    Permalink

    ඔවු.. හැම් එකටම කඩේ යනවද… එහෙම බැලුවොත් මොනවත් ලියන්න බෑ. ඒකට කඩේ යනවද අහනව. ලියන හුගක් ඒවගේ වෙලද නාමතියනව තමා. ඒ ලියන එක වාසියක් හෝ අවාසියක් වෙන්න  පුලුවන්. ඒත් කඩේ යාමක් නොවේ…

    Reply
  • July 12, 2009 at 7:57 am
    Permalink

    එකෙක් වත් Data packages වල charges අඩු කරන්නෙ නෑනෙ. අනේ මුන්ගෙ tower වලට හෙන 7ම ගහපන්..

    Reply
  • July 12, 2009 at 8:28 am
    Permalink

    ඔයාගේ මේ බ්ලොග් එක අපිට නම්  වටිනව. දිගටම ලියන්න! 3G Delight ගැනත් ලියන්න! Dialog mobile broadband ( pre- paid ) ගැනත් මට දැන ගන්න ඕන!

    Reply
  • July 12, 2009 at 9:03 am
    Permalink

    ඉස්සර නං මෙයා සැරටම dialog එකට කඩේ ගියා. බොරු ලියල අහුවෙලා හොඳටෝම නෝන්ඩි උනා.  දන්නෝ දනිති 😀

    Reply
  • July 12, 2009 at 9:10 am
    Permalink

    මම කඩේ යනව කිව්වෙ මේක වෙළද දැන්වීමක් හින්ද ?
    (site admin වෙන නම් වලිනුත් comment දාලා ?????????)

    Reply
  • July 12, 2009 at 9:23 am
    Permalink

    මේක වෙලද දැන්වීමක් විදිහටනම් නොවේ දැම්මෙ. මේ මම වෙන නම් වලින් comment දැම්මෙනම් නෑ. මොන එක ගැනද කියන්නෙ

    Reply
  • July 22, 2009 at 12:47 pm
    Permalink

    මම පිට රටක ඉන්නෙ. දනට තියෙන හොදම ටෙලිෆොන් සර්විස් එක මොකක්ද මට ලන්කාවට ඈව්ත් එකක් ගන්න ඕනා

    Reply
  • July 23, 2009 at 3:05 am
    Permalink

    @malan
    ජංගම දුරකථන වලින් ලාබනම් මොබිටෙල්, ජාත්‍යන්තර ඇමතුම් ඩ‍යලොග් වලට වඩා අඩුයි. හැබැයි බඩී ක්‍රමය යටතේ ගන්න ඕනෙ. නැතිනම් ඩයලොග් මොබිටෙල් එකම ගන්ම්. එත් සමහර වෙලාවට මොබිටෙල් වල ජාලය නිතරම කාර්ය බහුලයි. එන ඇමතුම් එන්නෙත් නෑ. ගන්නත් අමාරැයි. විශේෂයෙන් රෑට. ඩයලොග් වල මේ ගැටලුව වැඩිය නෑ. ජාත්‍යන්තර ඇමතුම් ගන්නවනම් මොබිටෙල් ලාබයි. මොබිටෙල් පසුගෙව්ම් පැකේජයක් වගේ ගත්තොත් විවිද විදිහෙ දීමනාත් හම්බෙනව. නැතුව ලංකාවෙ ඇමුතුම් ගන්නවනම්, ඒ අය ඩයලොග් අය නම් ඩයලොග් පැකේජ් එක ගන්න එක වාසියි. මොකද ඩයලොග් පැකේජ් එකේ විනාඩි 1000ක් මාසෙකට නොමිලේ. හිතල බලල ගන්න. හුගක් ජාත්‍යන්තර ඇමතුම් ගන්නවනම්, මොබිටෙල් කාඩ් එකක් ගන්න. ඒක වාසි. ඩයලොග් පසුගෙව්ම් පැකේජ වලටත් වඩා දේශීය ගාස්තු අඩුයි. තප්පරේට අහුවෙන්න එපා. ‍ අපැහැදිලිනම් හරි තව විස්තර ඕනෙනම් කියන්

    Reply
  • July 23, 2009 at 3:07 am
    Permalink

    ස්ථාවර දුරකථනනම් ටෙලිකොම් ගන්න. අන්තර්ජාලෙත් එකක් ගද්දි රු 8000/- යි, ඉක්මනට දෙනව. සාමාන්‍යයෙන් විශේෂ කටයුතු වලට වෙන්කරපු රුහැ‍න් තිබුනොත් ඒවගෙන් හරි දෙනව. අනික මේවගෙ ජාලයෙ දෝෂ අඩුයි. ගෙවන රෙන්ටල් එක‍ටත් ඇමතුම් ගන්න පුලුවන්. අන්තර්‍ජලය ගන්නවනම් කොහොමත් ටෙලිකොම් ගන්න එක හොදා

    Reply

Leave a Reply to ගයන්ත Cancel reply

Your email address will not be published. Required fields are marked *