මේක මොබිටෙල් අයට සුභ ආරංචියක්. මොබිටෙල් සමාගම තමන්ගෙ අන්තර්ජාල පැකේජ සමග නොමිලේ දෙන දත්ත ධාරිතාව වැඩි කරල. මගෙ එකේ නොමිලේ දෙන දත්ත ප්‍රමාණය 3959 MB කියල තිබ්බ 2009-09-11 to 2009-10-09 වෙනකම්. මම වැඩිය ගනම් ගත්තෙ නෑ. මොකක් හරි අවුලක් කියල හිතුවෙ. ඒ අන්තිම ලපිය ” Mobitel HSDPA එකේ අවුලට Airtel EDGE වලින් ඇගබේරගත් හැටි” එකට දෙන්නෙක්  අදහස් දාල තිබ්බ. ඒ පාර මොබිටෙල් එකේ පාරිභෝගික සේවයෙන් ඇහුවහම එමෙ නෑ කීව. ඒ පාර මේක මට විතරක් නෙවේ නිසි ඇහුව දන්න කියන පුද්ගලයෙකුගෙන්. ඒයි තහවුරු කල. අලුත් පකේජනම් නෑ. හැබැයි ගනමම් හා නොමිලේදෙන දත්ත ප්‍රමාණයයි වෙනස් කරලතියෙන්නෙ

490 එක්නම් දන්න විදිහට වෙනසක් නෑ

890 පැකේජයේ නොමිලේ ලැබෙන දත්ත ප්‍රමාණය ගිගාබයිට් 2 ඉදන් ගිගාබයිට් 4 දක්වා වැඩි කරල. වෙගයනම් එකමයිලු. ඒත් සීමාව ඉක්මවා භාවිතා කිරීමේදී මෙගාබයිට් 10 ‍ට රු 2/- යිලු‍

2490ට තිබ්බ පැකේජයේ ගාන රු 1290ට අඩු කරල. ඒකෙ නොමිලේ දෙන දත්ත ප්‍රමාණයත් ගිගාබයි‍ට් 8 දක්වා වැඩි කරල. සීමාව ඉක්මවා භාවිතා කිරීමේදී මෙගාබයිට් 10ට රු 1.50යි.

ඔන්න ඉතින් මෙහෙම අඩු කලා කියන්නෙ අනිත්වගෙත් විශේෂයෙන් ටෙලිකොම් වලත් ආයෙ අඩුකලොත් හොදා. ගිය පාරත් එහෙමනෙ උනේ. මුලින් මොබිටෙල් අඩුකලා. ඊට පස්සෙ ටෙලිකොම්. මේපාරනම් අඩු කරයිද දන්නෙ නෑ. ඒත්  බලන් ඉන්නයි තියෙන්නෙ.

Mobitel Change Free Data Bundle and Rental in Broadband Packages

11 thoughts on “Mobitel Change Free Data Bundle and Rental in Broadband Packages

  • September 13, 2009 at 10:32 pm
    Permalink

    MOBITEL is the Best for Sri Lanka…

    Jayawewa….

    Reply
  • September 13, 2009 at 11:34 pm
    Permalink

    good news..

    Reply
  • September 14, 2009 at 1:24 am
    Permalink

    ඇති යන්තං, ජය වේවා………..මටත් වැඩිපුර 1090MB එකතු වෙලා. 09.19 වෙනකොට ඉවරකරන්නත් ඔනේ…. දැම්මම බාමි. ෂික් 5GB ම කලා නං මොකද වෙන්නේ.

    මචෝ මේ පේජ් එක ලෝඩ් වෙනකොට 1MB විතර යනවා. පුළුවන් නං කෑලි බෑලි ටිකක් අඩු කරලා දාන්න. අපි වගේ 2GB කාරයින්ට පහසුවක් වෙයි.

    Reply
  • September 14, 2009 at 1:32 am
    Permalink

    ඔවු. ලගදි අලුත් තීම් එකක් දාන්නම්.

    Reply
  • September 14, 2009 at 2:46 am
    Permalink

    ෂෙක් ඇයි මේ යක්කු 490 එකට මොකුත් නොකලෙ… තද වෙනව මේවට නම්

    Reply
  • September 14, 2009 at 4:42 am
    Permalink

    සමහර විට ඒකටත් මොනව හරි කරයි. 😉

    Reply
  • September 14, 2009 at 6:54 am
    Permalink

    අඩේ මරැනෙ.. මමත් 890 පැකේජයක් ගන්ඩ ඕන. ගොඩක් ස්තූති දැනුවත් කලාට.

    Reply
  • September 14, 2009 at 7:51 am
    Permalink

    මගේ තොරතුර හරි නේද?

    Reply
  • September 14, 2009 at 7:55 am
    Permalink

    හරියටම හරි. ස්තූතියි 🙂

    Reply
  • September 18, 2009 at 11:43 am
    Permalink

    මෙයින් පස්සේ දිගටම මේ දීමනාව ලැබෙනවද?

    Reply
  • June 6, 2012 at 9:51 pm
    Permalink

    Nude Celebrities, Naked Celebrities And Celebrity Porn From. [url=http://rougharticles.info/celebrity-stolen-videos.html]rougharticles.info[/url]

    Reply

Leave a Reply to chamara chathuranga Cancel reply

Your email address will not be published. Required fields are marked *