අද හා හෙට කුරුණෑගල තියන miniinfotel ප්‍රදර්ශණයට Intel වල අලුත්ම ප්‍රොසෙසරය සදහා වන මවු පුවරුවක් ගෙනත් තියනව Nex Computer ආයතනයෙන්. ඒක ගැන කියන්නම ඕනෙ නිසයි මම මේක ලියන්න හිතුවෙ. අපි සාමාන්‍යයෙන් දකින් පරිගණක මවු පුවරු වලට වඩා බොහෝ වෙනම් මේ මවු පුවරුව. මේකෙට ගහන්න පුලුවන් LGA1366 වර්ගයේ i7 හා AMD ප්‍රොසෙසර් පමණයි.
ඒ වගේම රුම් කවුලු 6ක් තියනව මේ පුවරුවෙ. ඒවට 24GB වෙනකම් RAM ගහන්න පුලුවන්. හැබැයි ඒව DDR3. බෝඩ් එකේ SATA port 10 ක් පුවරුවේ හා eSata 2 ක්, ඒ සදහා විදුලි සැපයුමක් තියනව. IDE සදහාත් එක් Port එකක් තියනව. VGA කාඩ් 3ක් මේකට ගහන්න පුලුවන්. USB කවුලු 8 ක් හා Gigabit Network port 2ක් තියනව. ඊට අමතරව මේකත් එකක් බොහෝ වයර් හා උපාංග ‍හමුවෙනව. මේකටම VGA එකක් ගෙනාව. සාමාන්‍යය එකකට වඩා හොද Performance තියන nVidia 9800GT එකක්.

26092009
9800GT VGA
26092009001
9800GT VGA

මම ඉතින් ‍ඔරිජිනල් VGA එකෙයි සාමාන්‍යය එකෙයි වෙනස කියන්න ඕනෙ නෑනෙ.
මේවගෙ ගානත් ඒ වගේමයි.  මම ගත්ත ඡායාරෑප වගයක් මෙන්න තියනව.

DSC01419
GA-EX58-UD5 Motherboard
DSC01422
GA-EX58-UD5 Motherboard
DSC01421
GA-EX58-UD5 Motherboard
DSC01420
GA-EX58-UD5 Motherboard

මේ මවු පුවරුව ගැන වැඩි විස්තර

http://www.gigabyte.com.tw/Products/Motherboard/Products_Overview.aspx?ProductID=2958

Intel i7 Experince @ Kurunegala

4 thoughts on “Intel i7 Experince @ Kurunegala

  • September 26, 2009 at 8:16 am
    Permalink

    මේ ප්‍රොසෙසර් එක රු35000 සිට රු110000 ගන්න පුලුවන් කියලා මම අහලා තියනවා.මෙහි බල සැපයුම 130W.Animation වලට කියාපු බඩුව.මේ ගැන වැඩි විස්තරයක් දන්නෙ නෑ.

    Reply
  • September 26, 2009 at 8:17 am
    Permalink

    මේ ප්‍රොසෙසර් එක රු35000 සිට රු110000 ගන්න පුලුවන් කියලා මම අහලා තියනවා.මෙහි බල සැපයුම 130W.වලට කියාපු බඩුව.මේ ගැන වැඩි විස්තරයක් දන්නෙ නෑ.

    Reply
  • September 27, 2009 at 12:46 pm
    Permalink

    ඔවු. කෝර් 8ක් තියෙද්දි කොහොමද….. වීඩියෝ‍ රෙන්ඩරීන්ග් එහෙම

    Reply
  • September 30, 2009 at 10:26 pm
    Permalink

    මගේ පිටරට ඉන්න යාලුවෙක් පාවිච්චි කරනව මෙයින් එකක්, ඌ කියන විදියටනම් පට්ට

    Reply

Leave a Reply to chamara chathuranga Cancel reply

Your email address will not be published. Required fields are marked *