ටෙලිකොම් සමාගම තම පුලුල්පරාස සම්බන්ධතා සදහා තවත් තාක්ෂණයක් යෙදවීමට යයි. ඒ දැනට ඩයලොග්, ලංකාබෙල්, හා සන්ටෙල් සමාගම් වල පුලුල්පරාස අන්තර්ජාල සේවා සදහා යොදා ගන්නා WiMax තාක්ෂණයයි. මෙමගින් ඩයලොග් මෙන්ම PSTN දුරකථන සම්බන්ධතාවය හා අන්තර්ජාල සේවාව යන දෙකම මෙමගින් ලබාගත හැකි. ‍ADSL මෙන් දුරවැඩිවෙද්දි වේගය දුර්වල වීම හා දෝෂ ඇතිවිවීම අවම වීමත් උඩුගත වේගයත් හොදින් ලබාගත හැකි WiMax තාක්ෂණය මෙතෙක් කල් ADSL ලබාගත නොහැකි අය‍ට මෙන්ම අනෙක් අයටත් ලබාගත හැකි. හැබැයි තාම මේක පර්යේෂණ මට්ටමේලු. තව නොබෝ දිනකින් ලබාගත හැකි.

SLT WIMax ලගදීම

8 thoughts on “SLT WIMax ලගදීම

  • October 2, 2009 at 9:11 pm
    Permalink

    අම්මියෝ ඇති යන්තං. 8km දුරයි කියලා මට මුං ADSL දෙන්නෑ. මේකවත් ගන්න පුළුවන් වෙයිද බලමු.

    Reply
  • October 2, 2009 at 9:35 pm
    Permalink

    මමත් ඉන්නේ මගේ ඩයලොග් වයි මැක්ස් අතඅරින්න ඒ adsl ගන්න හැබැයි ටෙලිකොම් වයිමැක්ස් වල ස්පීඩ්කොහෙම වේවිත් දන්නෑ තව විස්තර ටික්ක හොයල දෙන්න

    Reply
  • October 3, 2009 at 6:29 am
    Permalink

    තාම ගනම් හා වේගවල් ගැනනම් දන්නෙ නෑ. ඒක් බොහෝ දුරට ADSL හා WiMax ගාස්තු සමාන වේවි

    Reply
  • October 3, 2009 at 8:21 am
    Permalink

    නියමයි.හොද වේගයක් තිබුනොත් හොදයි.හොදට හොයල බලලා ගන්න වෙයි.

    Reply
  • October 3, 2009 at 10:41 am
    Permalink

    කථාව ඇක්ක වෙන්න පුලුවන්. මොකද මෙයාල ADSL ගන්න කාලෙම වගේ තමා WiMax ගන්නත් උත්සහ කලේ. ඒක් අවසර දුන්නෙ නෑලු

    Reply
  • May 29, 2012 at 2:43 pm
    Permalink

    We offer you with a table of all the emoticons that can be used on this application, and the meaning of each symbol. Though it may take some initial effort on your part, the skills garnered from regular and strategic use of social media will create a strong foundation to grow your business on ALL levels. 962370

    Reply

Leave a Reply to chamara Cancel reply

Your email address will not be published. Required fields are marked *