උපහාර පැකේජය ගත් අයට හා ගන්නා අයට දැන් නව පැකේජ 2ක් හදුන්වා දීල. අනිත් හැම එකම ගාස්තු වෙනස්කලාට උපහාර වෙනස් කලේ නෑනෙ. දැන් ඒකට පැකේජ හදුන්වා දීල. ඒ කියන්නෙ අපි ගාව උපහාරයක් තියනවනම් අපිට කැමති නම්බර ක් නම් කරන්න පුලුවන්. ඒවට මාසික ගාස්තුව රු 50/-යි. ඒත් සමහර ගාස්තු පෙරගෙවුම් පැකේජයට සමානයි හා අඩුයි

එම කණ්ඩායම ඇතුලෙ
ඇමතුම් ශත 50යි
කෙටිපණිවිඩ ශත 25යි
MMS ශත 50යි

අනෙක් මොබිටෙල් අංක වලට
ඇමතුම් රු 1/- යි
කෙ‍ටි පණිවිඩ ශත 75 යි
MMS රු 2යි

අනෙකු ජාල වලට
ඇමතුම් රු 3/- යි
කෙ‍ටි පණිවිඩ රු 2/-
MMS රු 5/-

මාසිකව ජාලය තුල වීඩියෝ ඇමතුම් විනාඩි 50ක් නොමිලේ

සම්බන්ධකා ගාස්තුව – රු 100/-
තැන්පතුව – රු 500/-

මීට අමතරව උපහාර පැකේජ වලට අමතරව DATA පැකේජයක් සම්බන්ධ කරගන්න පලුවන්.
ඒ පැකේජයේ මාසික ගාස්තුව රු 240/-
මාසිකව ගිගාබයිට් 1ක් නොමිලේ. සීමාව ඉක්මවූවිට මෙගාබයිට් 10ට රු 2/-යි

හැබැයි සම්බන්ධතා ගාස්තුව රු 250/-
තැන්පතුව රු 1000/-යි

Senehase Upahara – Data and Group Connection for Upahara

4 thoughts on “Senehase Upahara – Data and Group Connection for Upahara

  • October 4, 2009 at 2:59 am
    Permalink

    අනිත් දුරකතන සේවා සැපයුම් කරුවෝ ඉඳල හමාරයි!

    Reply
  • October 4, 2009 at 3:02 am
    Permalink

    හැබැයි Group පැකේජ අතින් ඩයලොග් ඉදිරියෙන් ඉන්නව. මට හිතෙන්නෙ මේකෙ වාසිය ඩේ‍ට පැකේජය. මොකද ස්මාට් පැකේජයෙයි මේකෙයි ඇමතුම් ගාස්තු වල වැඩි වෙනසක් නෑ. සමහර ඒව අඩුයි. ඒකෙ පලමු විනාඩි දෙක වැඩි උනාට අනිත්ව මේ වගේ තමා

    Reply
  • October 20, 2009 at 8:50 am
    Permalink

    mobitel m3 zoom890 න් SMS යවන්න පුළුවන්ද? නැත්නම් ඒක ඇක්ටිව් කරන්නේ කෙසේද? ඒකේ ගාස්තු කොහොමද?

    Reply
  • October 20, 2009 at 10:44 am
    Permalink

    බෑ. මොබිටෙල් අන්තර්ජාල සම්බන්ධතාවල කෙ‍ටිපණිවිඩ සේවයවත්, ඇමකුම් ගැනීමේ හැකියාවවත් නෑ. ඇමතුම් ගන්න පුලුවන් මොබිටෙල් එකට විකරයි. ලැබෙන කෙ‍ටිපණිවිඩ එනව

    ඇමතුම් හා කෙටිපණිවිඩ ඕනෙනම් අන්තර්ජාප සම්බන්ධතාවයයි ඇමතුම් පහසුකමයි දෙකම දෙන සම්බන්ධතාවයක් ගන්න

    Reply

Leave a Reply to Shiroshan Cancel reply

Your email address will not be published. Required fields are marked *