ඔන්න හුග කාලෙකින් බ්ලොග් එකට ලිපියක් ලියනව. මේකනම් මොබිටෙල් පෙරගෙවුම් අන්තර්ජාල පාරිභෝගිකයන්ට සුභ ආරන්චියක්. මෙච්චර කල් මොබිටෙල් පෙර ගෙවුම් අයට දුන් අන්තර්ජාල පහසුකම් සක්‍රිය කල වේලාවේ සිට දිනයයි. නමුත් නව සම්බන්ධතාවය සක්‍රිය කල දින සිට දින 7 ක් වලංගුයි. මෙහි මෙගාබයිට් 200 ක් ලැබෙන අතර සක්‍රිය කිරීමේ ගාස්තු රු 75/- යි. ඒ අනුව පෙරගෙවුම් අන්තර්ජාල වල මෙගාබයිටය ශත 37 කට ආසන්න ගානකට පහත බස්සවල.

වේගයත් 1mbps වෙනකම් දෙනවලු. සක්‍රිය කිරීමට *071*75*1# අමතන්න

Mobitel Prepaid Broadband for week from Rs 75/- (37 cents per mb)

8 thoughts on “Mobitel Prepaid Broadband for week from Rs 75/- (37 cents per mb)

  • October 31, 2009 at 8:52 pm
    Permalink

    වැඩේ හොඳයි! නරකම නැහැ! ස්තුතිය මේව හොයල අපිට දෙනවට!!!

    Reply
  • November 1, 2009 at 2:39 am
    Permalink

    කට්ටියට ප්‍රයෝජනවත් මේ වගේ ලිපි . . .

    Reply
  • November 1, 2009 at 10:06 am
    Permalink

    ආරංචිය නං හොඳයි. බට් මොබිටෙල් සර්විස් එක දැන් අල වෙලා 🙁

    Reply
  • November 1, 2009 at 9:25 pm
    Permalink

    මටත් sms ආවා මොබිටෙල් එකේන්.හොද වැඩක් කලේ.

    Reply
  • November 2, 2009 at 6:23 am
    Permalink

    අලනම් තමා.

    Reply
  • May 31, 2012 at 3:31 am
    Permalink

    Your talent is really appreciated!! Thank you. You saved me a lot of frustration. I switched from Joomla to Drupal to the WordPress platform and Ive fully embraced WordPress. Its so much easier and easier to tweak. Anyway, thanks again. Awesome domain! 628830

    Reply
  • June 3, 2012 at 1:24 pm
    Permalink

    Watch the strategies presented continue reading to discover and just listen how to carry out this amazing like you organize your company at the moment. educational 892942

    Reply

Leave a Reply to chamara.chathuranga Cancel reply

Your email address will not be published. Required fields are marked *