LK ඩොමේන වල ප්‍රධාන ගැටලුවක් තමා DNS සැකසුම් සකස්කිරීම. ඒ කියන්නෙ අපිට DNS වෙනස් කරන්න ඕනෙන්ම ඒ අයට (LK Domain Registrar ට) කියල දවස් කීපයක් බලන් ඉන්න ඕනෙ. ඒ වගේම සකසලත් මේක යාවත්කාලීන වෙනන්ත් දවස් කීපයක් යනවනෙ. ඒත් GoDaddy (Total
Tigo Rename as etisalat Sri Lanka
මීට කීප වසරකට පෙර සෙල්ටෙල් සමාගම ටිගෝ නමින් නමත් වෙනස්කරා මතක ඇති. ටිගෝ බොනස් දුන්නා, තප්පරයට ගාස්තු ක්‍රමයක් ගෙනාව. ඒත් දැන් Tigo කියන එක Etisalat නමින් වෙනස්වෙලා. රටවල් කීපයක මෙහෙයුම් සිදුකරන etisalat සමාගම දැන් ලංකාවෙ වැඩ පටන් අරන්. පසුගිය වසරේ
Mobitel වලින් ඉවත්වීම හා Dialog SpeedTest
දැන් මොබිටෙල් එපාම උන තැන අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධිකරල දැම්ම (කලින් මොබිටෙල් ගැන ලියපු ලිපි ලිපිය අවසානයේ) . ඒත් වෙන විකල්පයක් අවශ්‍යය නිසා තිබ්බ ඩයලොග් සිම් එකකට රීලෝඩ් එකක් දාල ගත්ත චෙක්කරල බලන්න ඩයලොග්. වෙනදා 3G සිග්නල් පෙන්නන්නෙ නැති උනාට අද
Lets be together for our internet quality – අපේ අන්තර්ජාලයයේ ගුණාත්මක භාවයට අපි පෙල ගැසෙමු
මේ දවස්වල අපේ අන්තර්ජාලයේ ගුණාත්මක භාවය ගැන විවිධ දොස් අසන්නට ලැබෙනව. ඒත් ඒවාට පිලියම් යෙදුවයි කියලනම් හොයාගන්න අමාරුයි. මීට ටික කලකට පෙර හොදම වේගයක් මොබිටෙල් අන්තර්ජාල සම්බන්ධතවල තිබිබ. මේ පිළිබඳව සිංහල බ්ලොග් ලියන්නන් නිතරම කථාකලා. මීට පෙර කීප වථානකදී මොබිටෙල්
Google Map Direction On Sri Lanka
මුලින්ම ගූගල් මැප් එකේ ලංකාවෙ සැටලයිට් රූප විතරයි තිබ්බෙ. දැන් ටික කලකට පෙර ලංකාවෙ ප්‍රධාන මාර්ග හා ප්‍රධාන නගර වල සිතියම් ගූගල් මැප් එකේ හදාගෙන යන බවක් දැක්ක. ඒත් මේ සිතියම් තිබ්බට අපට අවශ්‍යය මාර්ගය සොයගන්න. එනම් අපිට කුරුණෑගල සිට
අපේ ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම පුරවැසියා අමතක කළේද?
පරිගණක ඉංජිනේරුවකු, විද්‍යා ලේඛකයකු හා ශ්‍රී ලංකාවේ පළමු හා වැඩිම අලෙවියක් වූ පරිගණක සඟරාවේ කතුවරයා හැටියට එක් යුගයක ඉලෙක්ට්‍රොනික ආණ්ඩු සංකල්පය ගැන මම බහුලව ලියා ඇත්තෙමි. එහෙත් පසුගිය වසර පහ හයක කාලය තුළ මම ඕනෑකමින්ම මේ විෂය සම්බන්ධව විවේචනාත්මකව යමක්
How broad is your broadband? – සියලු බ්ලොග් කරුවන්ට විවෘත ආරධනය
දේශීය අන්තර්ජාලයේ ගුණාත්මක භාවය වැඩිකිරීම සඳහා ඔබගේ සහයෝගය ලබාදීමට අවස්ථාවක්. සියලුම බ්ලොග් කරුවන්ට විවෘත අරාධනා කර සිටී