එක එක කාලෙට එක එක OS පිස්සු හැදෙනව. මට මේ ලගදි පරණ ලැප්ටොප් එකක් හම්බඋනා. ඒක ගලවල මොකක් හරි හදන්න හිතන් ඒකට හරියන සැහැල්ලු OS එකක් හොය හොයා ඉද්දි හම්බඋනා Android, මේක ජංගම දුරකථන වලට එන පද්ධතියක්. ඒත් දැන් මේක විවිධ සංස්කරන එන නිසා Eeepc වලට ලේසියෙන් දාන්න පුලුවන්. ඒක නිසා මුලින්ම Virtual Box එකට දාල බැලුව. නියමෙට වැඩ. අන්තර්ජාලයත් වැඩ. පින්තූර ස්ලයිඩ් එකක් දාන්න, මේල් බලන්න මරු. තව එක එක ඒව කරල බලන්න ඒනෙ අර ලැප් එකටම දාල
මේක හුගක් ස්පීඩ්. හැබැයි විවිධ අංග ක්‍රියාත්මක වෙන්‍නෙ නෑ. ඒ වගේමයි මේකෙ විවිධ සංස්කරන තියනව
Live Android –http://code.google.com/p/live-android/
Android X86 – http://www.androidx86.org/
මේ දෙකෙන් දෙවෙනි එක පරිගණක සඳහාම හදපු සංස්කරනයක් නිසා දක්වන සහය වැඩි
එක එක කාලෙට එක එක OS පිස්සු හැදෙනව. මට මේ ලගදි පරණ ලැප්ටොප් එකක් හම්බඋනා. ඒක ගලවල මොකක් හරි හදන්න හිතන් ඒකට හරියන සැහැල්ලු OS එකක් හොය හොයා ඉද්දි හම්බඋනා Android, මේක ජංගම දුරකථන වලට එන පද්ධතියක්. ඒත් දැන් මේක විවිධ සංස්කරන එන නිසා Eeepc වලට ලේසියෙන් දාන්න පුලුවන්. ඒක නිසා මුලින්ම Virtual Box එකට දාල බැලුව. නියමෙට වැඩ. අන්තර්ජාලයත් වැඩ. පින්තූර ස්ලයිඩ් එකක් දාන්න, මේල් බලන්න මරු. තව එක එක ඒව කරල බලන්න ඒනෙ අර ලැප් එකටම දාල
මේක හුගක් ස්පීඩ්. හැබැයි විවිධ අංග ක්‍රියාත්මක වෙන්‍නෙ නෑ. ඒ වගේමයි මේකෙ විවිධ සංස්කරන තියනව
Live Android -http://code.google.com/p/live-android/
Android X86 – http://www.androidx86.org/
මේ දෙකෙන් දෙවෙනි එක පරිගණක සඳහාම හදපු සංස්කරනයක් නිසා දක්වන සහය වැඩි
මේක පෙන් එකකට, හාඩ් එකකට ඉස්තාපනය කරන්න හරි දාන්න හරි පුලුවන්
Mobile OS Android run on PC or Laptop
mul tika desarayak liayawela wage neda
🙂
ෂහ්! මරු නෙව.
මාත් බාගෙන උත්සාහයක් දාලා බලන්න ඕනේ…
එල.
නියමයි මාත් මගෙ P3 එකට පොඩි ඕ.එස් එකක් හොය හොය හිටියෙ 🙂
maath try karala balanna onea 😉
meka P4 ekakata daana hati poddak kiyala denna puluwanda?
http://www.androidx86.org/ CD එකකට රයිට් කරල බූට් කලාම Install තියනව
eka hari giye nahane 🙁 puluwan welawaka wenama lipiyakin karana widiha pala karanna puluwan nam loku udawwa. mama danna weda kaali okkoma damma. install unema na 🙁
හරි. ඉක්මනට ලියන්නම්
thank u wewa…
Aiyo.. mata nam meka da ganna bari wuna.. mage Win 7 ekata weda kaleth na. XP ekata weda kaleth na :(((
මොකක්ද එන error එක. Virtual PC ද දාන්න හැදුවෙ
ow.. virtual box eken iso cd eka run kalama install karanna kiyanawa, eka select kalama partition ekak select karanna kiyanawa.. ethanin ehata yana widihak mata nam therenne na :-ss
මගෙ අවුලක් ආවෙ නෑ. ආයෙ දාල බලන්නම්