එක එක කාලෙට එක එක OS පිස්සු හැදෙනව. මට මේ ලගදි පරණ ලැප්ටොප් එකක් හම්බඋනා. ඒක ගලවල මොකක් හරි හදන්න හිතන් ඒකට හරියන සැහැල්ලු OS එකක් හොය හොයා ඉද්දි හම්බඋනා Android, මේක ජංගම දුරකථන වලට එන පද්ධතියක්. ඒත් දැන් මේක විවිධ සංස්කරන එන නිසා Eeepc වලට ලේසියෙන් දාන්න පුලුවන්. ඒක නිසා මුලින්ම Virtual Box එකට දාල බැලුව. නියමෙට වැඩ. අන්තර්ජාලයත් වැඩ. පින්තූර ස්ලයිඩ් එකක් දාන්න, මේල් බලන්න මරු.  තව එක එක ඒව කරල බලන්න ඒනෙ අර ලැප් එකටම දාල
මේක හුගක් ස්පීඩ්. හැබැයි විවිධ අංග ක්‍රියාත්මක වෙන්‍නෙ නෑ. ඒ වගේමයි මේකෙ විවිධ සංස්කරන තියනව
මේ‍ දෙකෙන් දෙවෙනි එක පරිගණක සඳහාම හදපු සංස්කරනයක් නිසා දක්වන සහය වැඩි

Live Android -http://code.google.com/p/live-android/
Android X86 – http://www.androidx86.org/
මේ‍ දෙකෙන් දෙවෙනි එක පරිගණක සඳහාම හදපු සංස්කරනයක් නිසා දක්වන සහය වැඩි

මේක පෙන් එකකට, හාඩ් එකකට ඉස්තාපනය කරන්න හරි දාන්න හරි පුලුවන්

Mobile OS Android run on PC or Laptop

15 thoughts on “Mobile OS Android run on PC or Laptop

  • July 24, 2010 at 5:53 am
    Permalink

    mul tika desarayak liayawela wage neda

    Reply
    • July 24, 2010 at 10:50 am
      Permalink

      🙂

      Reply
  • July 24, 2010 at 7:00 am
    Permalink

    ෂහ්! මරු නෙව.
    මාත් බාගෙන උත්සාහයක් දාලා බලන්න ඕනේ…

    Reply
    • July 24, 2010 at 10:51 am
      Permalink

      එල.

      Reply
  • August 2, 2010 at 4:44 pm
    Permalink

    meka P4 ekakata daana hati poddak kiyala denna puluwanda?

    Reply
    • August 2, 2010 at 10:01 pm
      Permalink

      http://www.androidx86.org/ CD එකකට රයිට් කරල බූට් කලාම Install තියනව

      Reply
      • August 11, 2010 at 11:56 pm
        Permalink

        eka hari giye nahane 🙁 puluwan welawaka wenama lipiyakin karana widiha pala karanna puluwan nam loku udawwa. mama danna weda kaali okkoma damma. install unema na 🙁

        Reply
        • August 12, 2010 at 8:36 am
          Permalink

          හරි. ඉක්මනට ලියන්නම්

          Reply
  • September 10, 2010 at 10:44 pm
    Permalink

    Aiyo.. mata nam meka da ganna bari wuna.. mage Win 7 ekata weda kaleth na. XP ekata weda kaleth na :(((

    Reply
    • September 10, 2010 at 10:47 pm
      Permalink

      මොකක්ද එන error එක. Virtual PC ද දාන්න හැදුවෙ

      Reply
      • September 10, 2010 at 11:03 pm
        Permalink

        ow.. virtual box eken iso cd eka run kalama install karanna kiyanawa, eka select kalama partition ekak select karanna kiyanawa.. ethanin ehata yana widihak mata nam therenne na :-ss

        Reply
        • September 10, 2010 at 11:44 pm
          Permalink

          මගෙ අවුලක් ආවෙ නෑ. ආයෙ දාල බලන්නම්

          Reply

Leave a Reply to මාලින්ද ප්‍රසාද් Cancel reply

Your email address will not be published. Required fields are marked *