දැන් ටික දවසකට කලින් TRC එකෙන් ස්ථාවර ගාස්තු ක්‍රමයක් ප්‍රකාශයට පත්කලා. මෙතෙක් කලා ආයතන තරගයට තම තමන්ගේ ඇමතුම් ගාස්තු අඩු කලා. ඒත් මේ නීතියෙන් එහෙම කරන්න බෑ. තම ජාලය තුල රුපියලට හා අනෙක් ජාල වලට රුපියල් 2 අවම ගාස්තු ප්‍රකාශ කලේ. මේ ක්‍රමය ප්‍රකාශ කරද්දි TRC එක කීවෙ මේ සංනිවේදන ආයතන වල කඩාවැඩීම නවත්වන් මෙහෙම දෙනව කිලය. ඒත් ඒ ආයතන අතින් කාගෙන අඩු කරන්නෙ නෑනෙ. ආයතන කීපයක් ඇරෙන්න අනිත් ආයතන වල ලාබය අඩු උනාට කඩාවැටෙන්න තරම් අවලක් වෙලා නෑලු. අනික මේක ආණ්ඩුවමයි මුලින්ම පටන් ගත්තෙ. මොබිටෙල් එකෙන් උපහාර දීල. දැන් එයාලම ඒක නවත්වනව. බොහෝ දෙනා කියන්නෙ මේක ආණ්ඩුව බදු වැඩි කරගන්න ගත්ත ක්‍රමයක් කියල. මොකද දුරකථන ගාස්තු අඩු උනහම ආණ්ඩුවට ලැබෙන බදු මුදලත් අඩුවෙනව. ඒ වගේම තමා ඇමතුම් ගාස්තු වැඩි උනහම ගන්න ඇමතුම් ගනනත් අඩු වෙනව.

ඇමතුම් ගාස්තු එහෙම උනාට TRC එක අනෙක් සේවා වලට අවදානය ගිහින් නෑ. විශේෂයෙන් බොහෝ දෙනා ඇමතුම් වගේම කෙටිපණිටිඩත් අන්තර්ජාල සේවාත් හරි හරියට භාවිතා කරන. දැන් ඇමතුම් ගාස්තු අඩු කරන්න බැරි නිසා අනෙක් සේවා වල ගාස්තු අඩු කරන්න පටන් අරන්.

‍ඩයලොග් වල My10 වලට කෙටිණිවිඩ ගාස්තු ශත 50 සිට ශත 25 දක්වා අඩු කරල. ඒ වගේම තමා ඩයලොග් පෙරගෙවුම් වල රු 100 රීලෝඩ් එකට ශත 25 ට ජාලය තුප කෙටිපණීවඩ දෙනව.

මොබිටෙල් සමාගමත් ශත 25 ට තිබ්බ කෙටිපණිවිඩ ගාස්තු ජාලය තුල ශත 10 දක්වා පහත දාල. ඒ වගේමයි GPRS 5KB වලට ශත 1යි.

හැබැයි මේ අඩු කිරීම් වලංගු වෙන්න නව පැකේජයට මාරුවෙන්න වෙනව. එහෙම උනොත් ඉස්සර තිබ්බ, My Best Friend, Any8, Abacus වගේ සේවා මොබිටෙල් වල නැති වෙනව. ඩයලොග් වල විනාඩි 1000 අහිමි වෙනව. ඒත් ඩයලොග් පෙරගෙවුම් වල පැකේජ වෙනසක් ඕනෙ නෑ

Call rate Fix නිසා අනිත්‍ සේවා මිල අඩුකිරීම

11 thoughts on “Call rate Fix නිසා අනිත්‍ සේවා මිල අඩුකිරීම

  • August 2, 2010 at 7:24 am
    Permalink

    ayya thawa TRC aka kwwaneda broadband connection wala rate pahatha danawa kiyal. ko thama adu karala nane. oya megana monawa hari dannawada.

    Reply
    • August 2, 2010 at 4:12 pm
      Permalink

      කොහෙම හරි ඉක්මනට එයි. මෙහෙම යද්දි ටෙලිකොම් හා ඩයලොග් වැනි ස්ථාවර සම්බන්ධතා ඇරෙන්න අනිත්ව ගොඩක් අඩු වෙයි

      Reply
    • August 2, 2010 at 4:11 pm
      Permalink

      ටෙලිකොම් වල කාඩ් වල ගාන අඩුයි, පසුගෙව්ම් වලට වඩා

      Reply
    • August 2, 2010 at 4:12 pm
      Permalink

      අලුත් පැ‍කේජයට මාරු උනොත් ඇබකස් නැතිවෙයි

      Reply
  • August 7, 2010 at 10:55 am
    Permalink

    සහෝ ඔයාගේ blog එක මැද අකුරු වැහෙන්න
    “Powered by WordPress Web Design by SRS Solutions © 2010 Malinda’s Blog – මාලින්දගේ සටහන Powerd by WordPress and Design by SRS Solutions”
    කියලා තීරුවක් වැටිලා තියනවා බාගයක් කියවන්න බෑනෙ. ඒක අයින් කරන්නත් බෑ. පොඩ්ඩක් ඒක බලන්න. මට මේක හැමදාම එන ලෙඩක්.

    Reply
  • August 14, 2010 at 9:54 pm
    Permalink

    what is this message please send in english?

    Reply
    • August 16, 2010 at 7:27 pm
      Permalink

      This post said,
      Now Telecommunication providers reduce other services charges like SMS, GPRS, ect Because now call rate is fix

      Reply
  • June 6, 2012 at 8:29 pm
    Permalink

    I real delighted to find this site on bing, just what I was looking for : D also bookmarked . 625159

    Reply

Leave a Reply to මාලින්ද ප්‍රසාද් Cancel reply

Your email address will not be published. Required fields are marked *