ගූගල් වල තිබ්බ ගූගල් වෙයිස් කියන සේවාවෙන් දැන් ජාත්‍යන්තර ඇමතුම් ගැනීමේ හැකියාව තියනව. මේකෙන් දැනට දේශීය ජාල වලින් දෙන ගාස්තු වලට වඩා අඩුවට විදේශීය ඇමතුම් ගන්න පුලුවන්. ස්කයිප් වලට ත් වඩා අඩුයි. ඒ වගේම තමා සමහර රටවලට නොමිලේ ඇමතුම් දෙනව කියල දාල තියනේනෙ.

අපි ඇමතුම් ගන්න විතරක් නෙවේ, සමහර රටවලින් අපේ රටට ඇමතුම් ගද්දි අපි ගන්නවට වඩා වැඩි මුදලක් ඒ රටවලින් අයකරනව. ඒත් ගූගල් වලින් මේ අයට දේශීය ජාලවලට ගන්න පුලුවන්. අඩුවට

ඇමතුම් ගාස්තු විස්තරය https://www.google.com/voice/rates

හැබැයි මේ අයගෙ අයකිරීම් විනාඩියට

Low IDD rates from Google

4 thoughts on “Low IDD rates from Google

  • August 26, 2010 at 2:36 pm
    Permalink

    UAE වලට ලංකාවේ ඉඳන් කතා කරන්න මේකෙන් රු. 22/- (0.19 $ ) යනවා…ඒත් එටිසැලට් දෙනවා රු.15/-ටත්…ලංකාවට කතා කරන්න රු 13/-ක් යනවා…ඒත් අනිත් VOIP application දෙනවා රු.9/- ටත්.

    Reply
    • August 26, 2010 at 3:39 pm
      Permalink

      ඒක හරි. ඒත් ජපානය වගේ සමහර රට වලට අඩුයි. ඒ වගේම සමහර රටවලට නොමිලේ

      Reply
  • June 6, 2012 at 8:41 pm
    Permalink

    Most beneficial gentleman speeches and toasts are made to enliven supply accolade up to the wedding couple. Newbie audio system the attention of loud crowds should always think about typically the great norm off presentation, which is their private. best man speaches 89061

    Reply

Leave a Reply to Malinda Cancel reply

Your email address will not be published. Required fields are marked *