Xcite
1Mbps Download හා 256Kbps සම්බන්ධතාවය
භාවිත සීමාව 7GB 5GB
Office
2Mbps Download හා 512Kbps සම්බන්ධතාවය
භාවිත සීමාව 15GB 12Gb
Xcel
4Mbps Download හා 512Kbps සම්බන්ධතාවය
භාවිත සීමාව 25GB 16GB
මේ පැකේජ වල මාසික ගාස්තුව තිබ්බට වැඩිය සමහර ඒවගෙ අඩු වෙන්න පුලුවන්. මේ භාවිත සීමා නිසා.
*තාම මේ විස්තර නිල වශයෙන් එලියට දාල නැති නිසා සුලු සුලු වෙනස්කම් සිදුවෙන්න පුලුවන්
Update
හරියටම විස්තරය
http://blog.malindaprasad.com/2010/09/15/slt-new-package-price-and-final-fup-limits/
SLT Enable FUP For Existing Packages
මචන්, පුලුවන්නම් iphone (3G or 3GS ) එකක් Unlock කර ගන්න විදියක් Blog එකේ දාන්න.ස්තුතියි…!!!!!
(මගේ ලග Germany Use කරපු iphone තියෙන්නෙ)
දැන් ඕක පැන්නට පස්සෙ මොකද වෙන්නේ?
අයකරනව
අන්තර් ජාලය අනිසි විදිහට (නීති විරෝධී = චිත්තර පටි බෑම, සමාජ විරෝධී = වැල බැලීම ) පාවිච්චි කිරීම නැවැත් වීම සදහා මෙය කල යුතුය. 🙂
අනේ,මෝඩයෝ,,තමුන්ගේ තියෙන මොලේ තරන කමෙන්ට් එකකින් අපි හෑමොටම මෑනගන්න පුලුවන්,,ඔයත් එක්ක කතා කරල වෑඩක් නෑහෑ,ඔයා වගේ මෝඩයෝ ගෑලපෙන්නේ ලංකාවටම තමයි
@ රජතුමා: එතකොට SLT එක 512Kbps ඩවුන්ලෝඩ් ස්පීඩ් දෙනවද? එහෙනම් ඒක හදන්න ඕනෙ ඉස්සෙලම.
මේ රජතුමා ඔබතුම උදේ බෝජනය කලේ මොනවද?
පුන්නක්කුද?
බෑන්ඩ්විත් අඩුකරලා කොහොමද වැල බැලීම නවත්තන්නේ?
අනික අනවසර ෆිල්ම් download කිරීම.ඔයා පාවිච්චි කරන OS එකවත් ගෙනුයින් නැ කියල 100% සුවර්.
@සංනල්පනා
512kbps connectoin eken denne uparima 62kBps.ekenam waraddak na.adua tharame 55 wath enawane.
නැහැ අර අරයනෙ… මම අදහස් කලේ වෙන රටවල 512kbps කිව්වොත් ඒ වේගයම ලැබෙන එකට.
අපිට ලැබෙන්නේ 62 නම් ඉතින් ඒකෙ ලොකු අවුලක් තියෙනවනෙ…දැන් උදේ 9 ට පස්සෙ ප්‍රසිද්ධ share වලින් 20-30 විතර වේගයක් එන්නේ… (2Mbps) එකෙත්.
මචන් උඹට පොඩි වැරදීමක් ඔතන තියෙන්නේ කිලෝ බිට් සහ කිලෝ බයිට් අතර අවුලක්.SLT එක එතන බොරුවක් කරලා න ඒ ගොල්ලෝ data පලන් එක දෙන්නේ තප්පරයට කිලෝ බිට් 512 ඒ කියන්නේ 512kbps .ඔතන අපි දැනගන්න ඕනේ බිට් එකක් කියන්නේ බයිට් 1/8 බව. ඒ කියන්නේ බිට් 8 = බයිට් 1
ඉතින් 512 කිලෝ බිට් කියන්නේ 64 කිලෝ බයිට්.
කිලෝබිට් = kb
කිලෝබයිට් = කබ්
512kb / 8 = 64kB
මචන් උඹට පොඩි වැරදීමක් ඔතන තියෙන්නේ කිලෝ බිට් සහ කිලෝ බයිට් අතර අවුලක්.SLT එක එතන බොරුවක් කරලා න ඒ ගොල්ලෝ data පලන් එක දෙන්නේ තප්පරයට කිලෝ බිට් 512 ඒ කියන්නේ 512kbps .ඔතන අපි දැනගන්න ඕනේ බිට් එකක් කියන්නේ බයිට් 1/8 බව. ඒ කියන්නේ බිට් 8 = බයිට් 1
ඉතින් 512 කිලෝ බිට් කියන්නේ 64 කිලෝ බයිට්.
කිලෝබිට් = kb
කිලෝබයිට් = කබ්
512kb / 8 = 64kB
sry dblpost
පැහැදිලි කලාට බොහෝම ස්තූතියි 🙂
Damn!
හොඳම දේ තම හෝම් අන්ලිමිටඩ්.52 එන නිසා අවුලක් න .අඩුම තරමේ මාසෙට 100 gb බාන්න පුළුවන්.කිසි අවුලක් නැතිව.
ස්ල්ට් ඕකට fup දන්නා අවොත් තම බංකොලොත් වෙන්නේ.
ඔව් .. ඉතින් … ඔය විදිහට සීමා බන්ධන / බ්ලොක් කිරීම් …/ ආදී දේවල් කරන්න ගියොත් නම්.. මම ඉන්ටෙර්නෙට් එක විසන්ධි කරල දානව…
ඕනවට වඩා සීමාවන්ට මම කැමති නෑ.
මේ රට ඉස්සරහට ද යන්නේ පස්සටද. අපිට බැරිවෙයිද මේක TRC එකට පැමිණිලි කරන්න.(මම කීවේ ප්‍රථිපලය බලාගෙන නොවෙයි. වෙන කරන්නම දෙයක් නැති නිසා.) අපිට බැරිද ADSL සංගමයක් හදා ගන්න. එහෙම කරලා අපිට පුලුවන්නේ ලොකු බලපෑමක් කරන්න. මොකද හිතන්නේ.
E wadenam hondai mamath support eka dennam api pessamak TRC ekata demu
එහෙම සංගමයක් හදනවා නම් අපිත් එකතු වෙනවා.ඔහොම ගියොත් අපිට සින්දුවක් වත් බාගන්න බැරි වෙයි.
nikan boru danan epa yako
ube blog eka prasidda karaganan
බොරුනම් තව ටික දවසක් බලන්න
okata mamath kamathie mama ona udawwak dennam
Home 512 package eka meke dala na ne. ekata FUP nadda ? me thiyena vidihata ekata FUP awoth 3~3.5GB limit wei. ehema unoth monthly rental eka 300/= k wath karanna wei.
mobile broadband (namata broadband) ganna eka meeta labai.
SLT wont be messing with home unlimited.They are well aware that their main customers are home users(specially home unlimited).But there will be some changes in 2mb and 4mb connections.
512adsl ekatat kelaweida danne ne 🙁 :'( afoi
ඒකට මොකවත් වෙන්නෙ නෑ
MENNA AMAERICAWE THATHWE
http://www.engadget.com/2010/09/13/chattanooga-becomes-home-to-1gbps-internet-service-just-350-pe/
ඕං දියුණු වෙන රටවල්. අර රජතතුමෙක් උඩ ගොං comment එකක් දාල තියන හැටි බලපංකෝ. ඒකවනම් රජකාලෙටම තමයි ගැලපෙන්නේ.
මචන්, පුලුවන්නම් iphone (3G or 3GS ) එකක් Unlock කර ගන්න විදියක් Blog එකේ දාන්න.ස්තුතියි…!!!!!
(මගේ ලග Germany Use කරපු iphone තියෙන්නෙ)
http://sinhala.kalingasblog.com/
කෙ තියනව විස්තරය
වෙන මොනව හරි ඕනෙනම් කියන්න
හරියටම ගනම් හා විස්තරය හම්බ උනා….
http://blog.malindaprasad.com/?p=928
Hello. I wanted to ask 1 thing