මම ඊයෙ SLT පැකේජ ගැන විස්තරයක් දැම්ම. ඒත් එයාල එලියට දාල දැන් විස්තර. FUP සීමාව ඊටත් වඩා අඩු කරල. ඒත් මේ FUP එකක් 512Kbps සම්බන්ධතා වලට නෑ. එතනින් ඉහල සම්බන්ධතා වලට විතරයි තියෙන්නෙ. කලින් තිබ්බ සම්බන්ධතා වෙනුවට අලුතින් සම්බන්ධතා එලියට දාල. ඒ වේගවල් වලින්ම FUP එකක් හා මාසික ගාස්තුව වෙනස් කරල

Xcite Plus පැකේජයේ මාසික ගාස්තුව රු 2000/- යි, මාසික භාවිත  සීමාව 5GB

Office Plus පැකේජයේ මාසික ගාස්තුව රු 5000/- යි, මාසික භාවිත සීමාව 12GB

Xcel Plus පැකේජය මාසික ගාස්තුව රු 8000/- යි, මාසික භාවිත සීමාව 16Gb

මේ සීමාවෙන් පස්සෙ 30GB වෙනකම් මෙගාබයිටයක් ශත 50යි. ඉන් පසු මොගාබයිටයකට රු 1/- යිඅසීමිත භාවිත කරනවනම් තියන එකම පැකේජය Home හා Entree පැකේජ. Home එක මාසිකව රු 1600/- යි, Entree පැකේජය මාසිකව 500 උනත් 3250/- ක භාවිතයෙන් පස්සෙ Unlimited වෙනව.
SLT Rates

ඒත් මේ දෙකේ Ratio එකේ වෙනස් තියනව. Ratio  කියන්නෙ උදාහනයක් විදිහට 2Mbps සම්බන්ධතායක් ගත්තොත් ඒ සම්බන්ධතාවය බෙදෙන සම්බන්ධතා ගණන. ටෙලිකොම් Entree පැකේජය ඇරෙන්න අනිත් පැකේජ මෙතෙක් කල් දීල තියෙන්නෙ  1:20 කියන අනුපාතයට. ඒත් මේක Home සම්බන්ධතා වලට වැඩිය දැනෙන්නෙ නැත්තෙ ඉන්න පාරිභෝගිකයින් ගාන වැඩි නිසා. නමුත් Entree පැකේජය 1:1 අනුපාතයට දෙන්නෙ.

නව පැකේජ අනුව Home ඇරෙන්න අනිත් පැකේජ සියල්ල 1:1 අනුපාතය යටතේ උපරිම වේගයක් ලැබෙන්න දෙනව. ඒ FUP නිසා. Entree එකත් තාම දෙන්නෙ 1:1 අනුපාතයෙන්. 3500 ක් ගෙවන්න පුලුවන්නම් Home එකට වඩා Entree එක හොදා. Ratio එක වෙනස් නිසා. ඒකයි ඉස්සර Limit පැකේජයෙ ඉදන් Unlimit Home පැකේජයට මාරු කලාම ස්ලෝ කියල තේරෙන්නෙ.

නව පැකේජ වල usage meter එක ඒ ඒ පාරිභෝගියන්ට ලබාගන්න පුලුවන්. මේ වෙනස්කම් වලට හේතුව විදිහට ටෙලිකොම් ආයතන කියන්නෙ TRC එක කචල් එකක් දැම්මලු. ඒක නිසා වෙනස් කරනවලු. ඒත් එයාලට ඩයලොග් හා ලංකාබෙල් සම්බන්ධතා ගැන කීවහම මුකුත් කියන්නෙ නෑ. සමහර විට යටනa FUP එකක් ඇතිලු. නැතිනම් ඉස්සරහදි දායිලු. ඒත් ඩයලොග් එකෙන් ඇහුවහම කියන්නෙ එහෙම කිසිම FUP නැ. හැබැයි භාවිතය වැඩි වෙලාවට අවම 1.5Mbps දක්වා වේගය අඩුවෙන්න පුලුවන් කියල. ඒත් ඒව Unlimit. ඒත් දැන් ඔය SLT වලින් බාන හුගක් අය Dialog හරි Lankabell වලට මාරු උනොත් ඒවටත් මේ ලෙඩේ එයිද දන්නෙ නෑ. මොනව උනත් මෙයාල බෝලෙ පාස් කරන්නෙ TRC එකට. කෙසේ වෙතත් මේක කරල තියෙන්නෙ අනෙක් පාරිභෝගිකයන්ගෙ යහපතටලු. ඒත් ඒකෙන් ඉන්න පාරිභෝගිකයො කීදෙනෙක්ට සොරි වෙනවද. ඒ වගේම මේ නිසා කී දෙනෙක් නැතිවෙයි කියන්න බෑ. මොකද කැෆේ වලට මේ සීමා අරන් හරියන්නෙ නෑ.  ඒවා ලිමිට් කරන්න බෑ. ඒ වගේම විවිධ බාගත කිරීම් කරල  යමක් හොයාගත්ත අයට වෙන විසදුමකට යන්න වෙනව. නැතිව ගිගාබයිට් එකකට රු 500ක් ගෙවන්නෙ මොකටද?

SLT Changes

SLT New Package Price and Final FUP Limits

34 thoughts on “SLT New Package Price and Final FUP Limits

  • Pingback: SLT Enable FUP For Existing Packages | Malinda's Blog - මාලින්දගේ සටහන

  • September 15, 2010 at 8:16 pm
    Permalink

    මචන් මොකද්ද මේ 1:20 හා 1:1 ratio සීන් එක?

    Reply
    • September 15, 2010 at 9:15 pm
      Permalink

      ඒ කියන්නෙ 2Mbps ගත්තොත් එක 2Mbps Bandwidth එකක්ට වෙන් කරන සම්බන්ධතා ගණන. ඒත් මේක එකකට 20 කියද්දි එක 2Mbps Bandwidth එකෙන් 20ක් දෙනව කියන එක නෙවේ.
      ඒවගේ 2mbps Bandwidth කීපයක් එකතු කරල ඊට අනුපාත 2Mbps සම්බන්ධතා ගණනක් දෙනව. ඒක නිසා මේක එච්චරම දැනෙන්නෙ නෑ

      Reply
      • September 16, 2010 at 6:05 am
        Permalink

        ela ela.thanks

        Reply
  • September 15, 2010 at 9:43 pm
    Permalink

    මේක දැන් තියෙන පැකේජ් වලටත් වෙනවද? XCITE එක ඉබේම XCITE PLUS වෙනවද? එහෙනම් මට බඩුම තමා

    Reply
    • September 15, 2010 at 10:11 pm
      Permalink

      මම හිතන්නෙ ඉබේම මාරු කරයි. කලින් අලුත් පැකේජ දෙද්දි කලා වගේ. නැතිනම් තිබ්බ අයට මරැනෙ

      Reply
  • September 16, 2010 at 10:10 am
    Permalink

    ඔය පැකේජස් වලට දා‍ල තියන සීමාව, ඒ පැකේජ්වල ස්පීඩ් එකෙන් දවසෙන් ඉවර කරන්න පුලුවන්.
    ඔය දාල තියන විස්තරවල හැටියට 1MB nearly 50cents cost වෙනව.
    හැබැයි දැන් තියන ගොඩක් HSPA connections වලත් 1MBකට යන්නෙ 30cents වගේ !!!

    මේ පැකේජ්වල විස්තර officially කොහෙද දාල තියෙන්නෙ?

    Reply
    • September 16, 2010 at 1:31 pm
      Permalink

      තාම Officially දාල නෑ. තව ටික දවසකින් දායි. ඒත් ටෙලිකොම් වල ටිකක් ඉහල තනතුරකින් ඇහුවොත් දැනගන්න පුලුවන්

      Reply
    • September 16, 2010 at 1:41 pm
      Permalink

      ඔව්. භාවිතය අනුව මේ විදිහට මොබයිල් සම්බන්ධතා අඩුයි. ඒ වගේම තව වෙනත් Wireless Fixed Broadband විසදුම් තියනව. ඒත් ටෙලිකොම් වල විශේෂත්වය මේ ලිමිට් තියෙද්දි කියන වේගයම එනව. ඒ කියන්නෙ ratio එක 1:1

      Reply
  • September 16, 2010 at 7:59 pm
    Permalink

    Facebook eka ban karanna yanawa kiyanne eththada???Ada samahara news papers wala daala thibuna…!!!

    Reply
    • September 16, 2010 at 9:56 pm
      Permalink

      ෆේස්බුක් බ්ලොක් කරන්න තාම හොද හේතුවක් නෑනෙ. ඒ වගේම අද තිබ්බෙ අඩවි 87 ක් බ්ලොක් කලා කියල. ඒ අසබ්‍ය ඒව.

      Reply
      • September 16, 2010 at 11:33 pm
        Permalink

        Hotspot shield මේකෙන් පුලුවන් web site Unblock කරන්න.China ඉන්න ගොඩක් අය Facebook & Youtube යන්න use කරන්නේ මේ sotware එක. Download: http://hotspotshield.com/ . 🙂 🙂 🙂

        Reply
  • September 16, 2010 at 9:15 pm
    Permalink

    Mehemai machan FUP kiyana eka aply karanne api hithan inna widihata SLT ekawath Dialog Ekawath nathuwa wena Sirvice Providers lawath nemai.eka apply karanne TRC eken. eka eka ayathanawalata eyala thamayi rata athulata ena link eka bedala dena widiha theeranaya karannaee. samahara wita issarahata LB or Suntel usersla wadi unoth eyalath meka danna puluwan. oya magul nemai harinam karanna ona ekama dee minissungen ganna salli tax walin thawa link ekak apply karana ekai.ethakota ape lamayekuta hari FUP nathuwa use karanna puluwan wai.suba anagathayak !

    Reply
  • September 16, 2010 at 11:34 pm
    Permalink

    Hotspot shield මේකෙන් පුලුවන් web site Unblock කරන්න.China ඉන්න ගොඩක් අය Facebook & Youtube යන්න use කරන්නේ මේ sotware එක.
    Download: http://hotspotshield.com/ . 🙂 🙂 🙂

    Reply
  • September 17, 2010 at 3:12 pm
    Permalink

    mama hithanne ayalata baha kalin deepu packeges maru karanda mokada ehema unoth nadu kiyanda puluvan mokada ayala sign karapu contract wala ohoma mukuth kiyala nathi naisa
    awath dan MOBILE line wage mei godak welawata

    Reply
    • September 17, 2010 at 6:40 pm
      Permalink

      සාමාන්‍යෙයන් පැකේජ වෙනස් කරන්න ආයතනයට අයිතියක් තියනව වෙන්න ඕනෙ. ඒක හරියටම අපි අන්තර්ජාල සම්බන්ධතාවය ගද්දි අත්සන් කරන Agreement එක බැලුවනම් පරික්ෂා කරගන්න පුලුවන්. ඩයලොග් වලනම් තියනව පෙර දැනුම් දිමකින් තොරව ගාස්තු හා පැකේජ වෙනස් කිරීමේ අයිතිය ආයතනය සතුයි කියල

      Reply
    • September 17, 2010 at 11:36 pm
      Permalink

      ei meke thiyenne

      Reply
        • September 26, 2010 at 12:01 pm
          Permalink

          ඔන්න ඒ ටිකයි, අනිතවයි දැම්ම. මම මුලින් මේව දාල. අවුලක් යයි කියල අයින් කලා

          Reply
  • October 6, 2010 at 7:35 am
    Permalink

    අයියෙ දැන් මොකද package වල වෙලා තියෙන්නෙ.Xcite තිබුන එක xcite plus වෙලාද? speed එක යථා තත්වයට පත්වෙලාද? මේගැන post එකක් දානවනම් වඩා හොඳයි.

    Reply
    • October 6, 2010 at 8:21 pm
      Permalink

      තාම ටෙලිකොම් මේ ගැන ප්‍රසිද්ධ කරල නෑ. ඒත් හිටපු ගමන් හෝම් පැකේජ එහෙම අවුල් යනව තාම

      Reply
  • November 4, 2010 at 2:02 pm
    Permalink

    “Upper Ceiling” කියන්නෙ මොකක්ද?

    Reply
    • November 4, 2010 at 9:24 pm
      Permalink

      ඒකනම් හරියට දන්නෙ නෑ. මම හිතන්නෙ යන්න පුලුවන් උපරිම සීමාව වෙන්න ඕනෙ. හොයල කියන්නම්

      Reply
  • November 6, 2010 at 12:19 pm
    Permalink

    පුලුවන් අය ඩයලොග් හෝ ලන්කා‍බෙල් වලට මාරු උනානම් හරි මුන්ට කෙලවෙලා යන්න. මගෙ 512 සම්බන්ධතාවෙ උපරිම වේගය 50 kBps

    Reply
    • November 6, 2010 at 10:09 pm
      Permalink

      50kBps එනව කියන්නෙ ඇති. සමහරැන්ගෙ 35kBps ත් එන වෙලා තියනව. ඒකට තමා කියන්නෙ QOS කියල 😛

      Reply
      • November 11, 2010 at 11:15 am
        Permalink

        lol. හැබැයි මම තවම අරන් සති 2යි.

        Reply
  • November 22, 2010 at 9:25 am
    Permalink

    Dear all,

    From last week SLT has applied FUP for 512kbps package too… What we do… ?

    Reply
    • November 23, 2010 at 11:32 pm
      Permalink

      එහෙම එකක් දන්නෙ නෑ. හොයල බලන්නම්

      Reply
  • December 10, 2010 at 9:04 am
    Permalink

    ethisala hut 3G january out karanava akanana hitena vidihata godak hoda venna puluvan

    Reply
  • December 18, 2010 at 2:43 am
    Permalink

    harinam karanna ona ekama dee minissungen ganna salli tax walin thawa link ekak apply karana ekai (y)

    Reply

Leave a Reply to මාලින්ද ප්‍රසාද් Cancel reply

Your email address will not be published. Required fields are marked *