ඔන්නෙ උදේම Awaiting Result කියල Doenets එකේ දාල තිබ්බ. ඒ පාර කලින් ප්‍රථිපල Form එකක් වෙනස් කරල මේපාර ප්‍රථිපල බලාගත්ත. අනිත් අයටත් බලන්න බ්ලෝග් එකට ෆෝම් එක දැම්ම.  ඒත් දැන් Doenets යන්න බෑ.  ඒකත් Down වගේ. මුලදි හොදටම Slow වෙලා. දැන් යන්නම බෑ

http://host-tracker.com/check_res_ajx/6146707-0/share/

අනිත් රටවල් වලිනුත් මේකට යන්න බෑ. ඉස්සර රිසල්ට් දැම්මහම ස්ලෝ වෙනව ඇරෙන්න මෙහෙම වෙන්නෙ නෑ. දැන් කොහොම හරි රිසල්ට් බලන්න බෑ.

Doenets A/L වලට මොකද උනේ

15 thoughts on “Doenets A/L වලට මොකද උනේ

  • December 7, 2010 at 1:33 pm
    Permalink

    අනේ මන්ද අප්ප.
    ලංකාවේ එව්වො කවදා හරියට වැඩක් කරයි ද දන්නේ නෑ ඕං.
    ඒත් ඉතින් ඉස්සරට වඩා නම් දැන් හොඳයි.
    ඉස්සර නම් ඉතින් ඉස්කෝලෙට එනකංම ඉන්න එපැයි. එහෙම හිතල අපි සන්තෝස වෙමු.

    Reply
  • December 7, 2010 at 1:49 pm
    Permalink

    ඒකනෙ…මමත් log වෙන්න try කළා’ ඒත් බැරි උනා. 1ම 1 පාරක් යන්තම් හරි ගියා.

    Reply
  • December 7, 2010 at 4:05 pm
    Permalink

    dialog phone akakin [exams(apace)index number] kiyala type karala 7777 or 8834 ta send kala nam hari.ekmanata result anawa..

    Reply
      • December 7, 2010 at 7:09 pm
        Permalink

        GCE(AL) results for index no : 6032877 GEN.TST:32,GEN.ENG: F,ECONOM: F,BSN.STD(NEW): F,ACCOUNT(NEW): F,Z-Score:0,DRank=0,IRank=0
        Time: 07/12/2010 19:08:27

        Reply
        • December 7, 2010 at 7:12 pm
          Permalink

          මැක්සා රිසල්ට් එක. ගමටම ලයිට් දෙන්න පුලුවන්

          Reply
        • December 8, 2010 at 8:50 pm
          Permalink

          maru result eka oi… mokak hari award ekak labei man hithanne

          Reply
    • December 7, 2010 at 7:13 pm
      Permalink

      එහෙම තමා අන්තිමට බැලුවෙ

      Reply
  • December 8, 2010 at 4:19 pm
    Permalink

    මට වැඩිය technical knowledge එකක් නැහැ, but බලන්න මේ ලින්ක් එක……… (මම දුන්නේ http://www.doenets.lk)

    http://host-tracker.com/check_res_ajx/6162421-0/share/

    මට හිතෙන්න විදිහට ඔයා www. නැතුව type කරල තියෙන නිසාද කොහෙද (http://doenets.lk) ඒ වගේ result එකක් ලැබුනෙ……………

    Reply
    • December 8, 2010 at 5:47 pm
      Permalink

      එවෙලෙ www ඇතිව වැඩ කලෙත් නෑ. දැනටත් www එක්ක ගහද්දි සමහර රට වලට අවුල්.

      Reply
      • December 8, 2010 at 9:28 pm
        Permalink

        Now, it works well since this evening.

        Reply
  • December 11, 2010 at 7:24 pm
    Permalink

    doenets වෙබ් අඩවියෙ favicon එක Dialog එකේ logo එක වුනේ ඇයි? කියල කාට හරි කියන්න පුළුවන් ද?

    Reply
    • December 11, 2010 at 9:08 pm
      Permalink

      මේක හෝස්ට් කරන්නෙ ඩයලොග් නිසා

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *