මීට මාස කීපයකට පෙර TRC එක අපේ අන්තර්ජාල සේවා වල ගුණාත්මක භාවය මනින්න වෙනමම ඒකයක් පිහිටෙව්ව. අන්තර්ජාල ග්‍රාහකයින් නිතර නිතර සේවාවේ දෝෂ පෙන්වීම මීට හේතුවක්. මුල් අදියරදී මේ අය ස්ථාවර අන්තර්ජල සේවා විතරයි පරික්ෂා කරල තියෙන්නෙ. අනිත් ජාංගම අන්තර්ජාල සේවා වල ප්‍රථිපල ලබන මාසේ එලියට දායි. මේ ප්‍රථිපල දැනට අපිට සාමාන්‍යය ස්ථාවර සම්බන්ධතා දෙන ටෙලිකොම්, ඩයලොග් හා ලංකාබෙල් වල අරගෙන තියෙන්නෙ. ඒව තමයි මුල් පියවරෙන් පරික්ෂා කරල තියෙන්නෙ. හැබැයි මේකෙ ප්‍රථිපලත් හොද ඒව හම්බෙලා තියනව. සාමාන්‍ය අපි මේ සම්බන්ධතා භාවිතයෙදිත් මේ වේගයන්ට ආසන්න ඒව ලැබෙන්නෙ.
මොනව උනත් මේ වෙග සටහන් දිහා බලලවත් මේ සේවා සපයන ආයතන ඒ ඒ අයගෙ වැදි හදාගන්නවනම් කොච්චර දෙයක්ද
512 සම්බන්ධතා වල
සේවා සපයන්නා | Average RTT -ms- |
මාසික ගාස්තුව රුපියල් | මාසික දත්ත ප්‍රමාණය | වෙළද ප්‍රචාරය කරන බාගත වේගය | ප්‍රචාරය කරන වේගය උදේ 9 සිට රාත්‍රී 12 දක්වා ලැබෙන වග | |
USA | UK | 1Mb ගොනුවක් බාගත කිරීමේදී | ||||
DIALOG | 286 | 287 | 1,750 | unlimited | 512kbps | NO |
LANKA BELL | 344 | 237 | 2,000 | unlimited | 512kbps | YES |
SLT | 246 | 274 | 1,600 | unlimited | 512kbps | YES |
2Mbps සම්බන්තා වල
සේවා සපයන්නා | Average RTT -ms- |
මාසික ගාස්තුව රුපියල් | මාසික දත්ත ප්‍රමාණය | වෙළද ප්‍රචාරය කරන බාගත වේගය | ප්‍රචාරය කරන වේගය කාර්යබහුල අවස්ථාවල ලැබෙන වග | |
USA | UK | 1Mb ගොනුවක් බාගත කිරීමේදී | ||||
DIALOG | 282 | 285 | 5,000 | unlimited | 2Mbps | NO |
LANKA BELL | 310 | 332 | 5,500 | unlimited | 2Mbps | YES |
SLT | 274 | 296 | 5,500 | unlimited | 2Mbps | YES |
වැඩි විස්තර හා උපුටා ගැනීම
http://www.trc.gov.lk/about-us/events/168-trcsl-releases-broadband-download-speed-test-results.html
You produced some decent points there. I looked on the internet for that problem and located most individuals goes along with along together with your internet web site. 205490