මීට මාස කීපයකට පෙර TRC එක අපේ අන්තර්ජාල සේවා වල ගුණාත්මක භාවය මනින්න වෙනමම ඒකයක් පිහිටෙව්ව. අන්තර්ජාල ග්‍රාහකයින් නිතර නිතර සේවාවේ දෝෂ පෙන්වීම මීට හේතුවක්. මුල් අදියරදී මේ අය ස්ථාවර අන්තර්ජල සේවා විතරයි පරික්ෂා කරල තියෙන්නෙ. අනිත් ජාංගම අන්තර්ජාල සේවා වල ප්‍රථිපල ලබන මාසේ එලියට දායි. මේ ප්‍රථිපල දැනට අපිට සාමාන්‍යය ස්ථාවර සම්බන්ධතා දෙන ටෙලිකොම්, ඩයලොග් හා ලංකාබෙල් වල අරගෙන තියෙන්නෙ. ඒව තමයි මුල් පියවරෙන් පරික්ෂා කරල තියෙන්නෙ. හැබැයි මේකෙ ප්‍රථිපලත් හොද ඒව හම්බෙලා තියනව. සාමාන්‍ය අපි මේ සම්බන්ධතා භාවිතයෙදිත් මේ වේගයන්ට ආසන්න ඒව ලැබෙන්නෙ.
මොනව උනත් මේ වෙග සටහන් දිහා බලලවත් මේ සේවා සපයන ආයතන ඒ ඒ අයගෙ වැදි හදාගන්නවනම් කොච්චර දෙයක්ද

512 සම්බන්ධතා වල

512Kbps Download Speed with UK

512Kbps Download Speed with USA

සේවා සපයන්නා Average RTT
-ms-
මාසික ගාස්තුව රුපියල් මාසික දත්ත ප්‍රමාණය වෙළද ප්‍රචාරය කරන බාගත වේගය ප්‍රචාරය කරන වේගය උදේ 9 සිට රාත්‍රී 12 දක්වා ලැබෙන වග
USA UK 1Mb ගොනුවක් බාගත කිරීමේදී
DIALOG 286 287 1,750 unlimited 512kbps NO
LANKA BELL 344 237 2,000 unlimited 512kbps YES
SLT 246 274 1,600 unlimited 512kbps YES

2Mbps සම්බන්තා වල

2Mbps Download Speed with USA

2Mbps Download Speed with UK

සේවා සපයන්නා Average RTT
-ms-
මාසික ගාස්තුව රුපියල් මාසික දත්ත ප්‍රමාණය වෙළද ප්‍රචාරය කරන බාගත වේගය ප්‍රචාරය කරන වේගය කාර්යබහුල අවස්ථාවල ලැබෙන වග
USA UK 1Mb ගොනුවක් බාගත කිරීමේදී
DIALOG 282 285 5,000 unlimited 2Mbps NO
LANKA BELL 310 332 5,500 unlimited 2Mbps YES
SLT 274 296 5,500 unlimited 2Mbps YES

වැඩි විස්තර හා උපුටා ගැනීම
http://www.trc.gov.lk/about-us/events/168-trcsl-releases-broadband-download-speed-test-results.html

Sri Lankan Fixed Broadband Speed Evaluation Result Out.

One thought on “Sri Lankan Fixed Broadband Speed Evaluation Result Out.

  • May 26, 2012 at 7:48 pm
    Permalink

    You produced some decent points there. I looked on the internet for that problem and located most individuals goes along with along together with your internet web site. 205490

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *