Reliance (http://www.rcom.co.in) ඉන්දියා සමාගම ඩයලොග් වගේ ජංගම දුරකථන, රෑපවාහිනී, ස්තාවර දුරකතන මෙන්ම අන්තර්ජාල සේවා ලබාදෙන ආයතනයක්. ඒ වගේම මේ අය අධිවේගී අන්තර්ජාල සේවා වගේම HD රෑපවාහිනී සේවාත් ලබාදෙනව.
ඒවගේම Lankabell සමාගමේ අන්තර්ජාල සේවාව හොදයි කියල බොහෝ දෙනා කියන්න හේතුවත් ඒ අය Flag සබ්මැරීන් කේබලය හා සම්බන්ධ වෙන්මෙ මේ reliance India ආයතනය හරහායි. ඒකයි ඒ අය ඔය තරම් කියන්නෙ කෙලින්ම US, UK වලට Connectivity තියනව කියල. එහෙම එකේ මේ අය ලංකාව ආවොත් හොද තරගයක් දෙයි. දැනගන්න හම්බඋන විදිහට මේ අය 2008 සිට ලංකාවට එන්න උත්සහ කරල තියනව. ඒත් ලංකාවෙ Universal Lisenen කියන පහසුම නැති එකත් මේ අයට ගැටලුවක්. එතකොට එකෙන් එකට මේ අයට ලයිසන් ගන්න එපැයි. එහෙමවත් ගන්න බැරිවෙලා.
මොනව උනත් තාමනම් මේ අයට ලයිසන් එක සේවාවකටවත් හම්බවෙලා නෑ. දැන් Etisalat අයත් අප්‍රේල් වල 3g දෙන්න පටන්ගන්න නිසා මේ අයත් ආවොත් හොද තරගයක් තියෙයි. මොකද එටිසලාට් අය interconnectivity වලට භාවිතා කරන්නෙ වෙනමම තාක්ෂණයක් කියලයි ආරන්චිය. අනිත් ඩයලොග්, මොබිටෙල්, එයාටෙල් වගේ නැතිව ඊට පොඩ්ඩක් වේගවත් තාක්ෂණයක්ලු. මොනව උනත් ඒත් එකක්මට මේ reliance ආවොත් අපිට හොද අන්තර්ජාල සේවාවක් වගේම HD රෑපවාහිනී නැරබීමේ අවස්ථාව හිමිවෙනව. දැන් ලංකාවෙ චැනල් බලන්න එක STB එකකුත් HD බලන්න තව එකකුත් භාවිතා කරන්න වෙනවනෙ. මොකද ඉන්දියාවෙ HD තිබ්බට ලංකාවෙ චැනල් නෑනෙ. ඒත් මේ අය ආවොත් ලංකාවෙ චැනලුත් දෙයි. ඒ වගේම ඩයලොග් වලට වඩා අඩු මාසික ගාස්තුවකට ලබාදීමේ හැකියාව මේ අයට තියනව. ඉන්දියාවෙ හා ලංකාවෙ ගත්තහම පාරිභොගිකයින් වැඩි නිසා සැටලයිට් සදහා යන වියදම් බෙදීයනව.
තාම නිල වශයෙන් ප්‍රකාශ කරල නැති නිසා හරියට කියන්න අමාරුයි. මොනව උනත් ලංකාවට ආවොත් අපේ ලක් එක තමා

is Reliance 6th Mobile Service Provider in Sri Lanka?

9 thoughts on “is Reliance 6th Mobile Service Provider in Sri Lanka?

  • March 31, 2011 at 9:19 am
    Permalink

    Machn What is HD please discribe me..whts the different normal & HD?

    Reply
    • March 31, 2011 at 11:42 am
      Permalink

      HD කියන්නෙ සාමාන්‍යෙයන් 720p හෝ FullHD නම් 1080p කියන Resolutaion තියෙන්නෙ

      සාමාන්‍යෙයන් රෑපවාහිනී උපරිම 640×480 වැනි Resolution එකක් තමා සහය දක්වන්නෙ. ඩයාලොග් එහෙම දෙන්නෙ ඔය හරි ඔයිට වඩා අඩු Quality එකකින්
      ඒත් HD කියන්නෙ 1280×720 කියන Resolution එක

      දැන් එකම පින්තූරයෙ 640*480 පික්සල් වලට වඩා 1280*720 පික්සල් ගානක් තියෙද්දි රෑපය Sharp වෙනවනෙ. ඒකයි මේ දෙකේ වෙනස.

      Reply
  • March 31, 2011 at 7:26 pm
    Permalink

    oya yakku awath air tel wagee wei ban colombo and kandy walata witharak 3g dei
    apita uda balan enna wei
    mobitel and dialog lage 3g awul unata unge coverage ekata gahanda oya eka company ekakata wath bee …

    Reply
    • March 31, 2011 at 9:23 pm
      Permalink

      ඒක හරි. ඒත් එවුන් ඇවිදින් තාම ටික කාලයයි. ඒ කාලෙ හැටියට හොද ආවරණයක් කලා. ඒත් ඩයලොග් මොබිටෙල් වසර කීයක ඉදන්ද ඉන්නෙ

      Reply
  • April 12, 2011 at 8:05 pm
    Permalink

    බ්ලොග් එක සින්ඩි බන්ඩි වල නැද්ද මන්දා… මෙච්චර කාලෙකට අහු වුණේ නැත්තේ…?
    ඔය රිලයන්ස් කාරයොත් ආපු ගමන් හෙන අඩුවට දීල පස්සෙ කට්ටියම කතා කැල නග්ගයි නේද?

    Reply
  • April 17, 2011 at 7:45 pm
    Permalink

    @ Malinda: ‘ඒ කාලෙ හැටියට හොද ආවරණයක් කලා’
    – koheda Airtel alutin 3G awaranayak dunne? e aya kiwwe nam western province ekama 3g karanawa kiyala. bambuwa tamaa kale.
    koi eka me ratata kadan paath unath mulin nagara tamaa cover karanne. rural areas walata enne anith ungen tarjanayak ella unoth witarayi. Airtel eka dan karanne GSM eken profit eka hadaa ganna!
    Koi ekaa geth (Mobile Companies)’ PADA SHOW’ witarayi!

    Niranjan

    Reply
    • April 19, 2011 at 11:42 pm
      Permalink

      හොද ආවරනයක් කලා කීවෙ, දැන් අනිත් ජාල ඇවිත් කොච්චර කාලයක් ගියාද හොද ආවරනයක් දෙන්න. අනික එටිසලාට් දැන්නෙ 3G දෙන්න පටන් ගන්නෙ. ඒත් ඒ අතින් එයාටයල් නගර කීපයකට දීල තියනව
      කොහොමත් මුලින් නගර ආවරණය කරන්නෙ ඉන්න පාරිභෝගිකයින් වැඩි නිසයි. ගං ආවරණය කරනවට වඩා ඒක ලාබ නිසයි

      Reply
  • April 20, 2011 at 12:36 pm
    Permalink

    @ Malinda:
    ඒත් ඒ අතින් එයාටයල් නගර කීපයකට දීල තියනව –
    – e itin 2008dec. patan ganna kotama dunna areas tuna witharane!
    e arenna wena alut 3g coverage karan nee ne e aya. mage kathaawa ethanayi.

    etisalat gana kathaa karala wadak ne methana. e ayata financial loss ekak thibuna nisaa tamaa 2007 de (mataka widihata) announce kalath 3g patan ganna bari wune. anika e financial loss nisaama tamaa witin wita samaagama wendesiye wikinu ne! (Celltell>Tigo>Etisalat>>> )

    ගං ආවරණය කරනවට වඩා ඒක ලාබ නිසයි –
    mama kathaa karanne hadda pitisara wanniyata denna kiyala neweyi. at least town eke idan 6-7km area fully covered karanna kiyalaa.
    mokada oya hama ekaagema main tower ekata amatarawa repeaters 1km to 1km witara thiyenawaa.e wayin fully covered (5 signal strength) karanna hodatama puluwan.
    mun oka karanna kamathi nathi bawa tamaa penne.
    gama saha nagaraya wishwa gammaanayata geniyanne oya widihata nam lankaawata sorry tamaa..

    Niranjan

    Reply
  • May 13, 2011 at 9:17 pm
    Permalink

    Reliance Hutch eka wath Salli walata aran arwoth hodai………Airtel awe natnum DIALOG,TIGO karayo incoming/outgoing walin apiwa mara gena ganawa…..apita num AIRTEL godak dewal dunna anik netwrks walata wada>>>>> tawa1k net speed ape budget1ta galapena Pac walin tiyana nisath average 1-2speed1k dena nisa DIALOG,MOBITEL,ETISALAT walata wada hodai…….ETISALAT 21Mbps dunna kiwwath apita 2mbps adu ganak enne………Chaaaaaaater

    Reply

Leave a Reply to Dinusha Cancel reply

Your email address will not be published. Required fields are marked *