කලින් බ්ලෝග් පොස්ට් වල කීවත් වගේ දැන් එන්න එන්නම මොබිටෙල් පට්ටම ස්ලෝ (http://goo.gl/1JCTM). ඒත් වෙන විසදුමක් හරියට තිබ්බෙ නෑ කුරුණැගලට. මම රත්මලානෙ හා කුරුණැගලට දෙකේම ඉන්න නිසා. ගෙදර ආවහම මොබිටෙල් පට්ටම ස්ලෝ. ඒත් හොදට සිග්නල් තියනව. රත්මලානෙ කියන්න අවුලක් නෑ.

දින කීපයක් ඩයලොග් කාඩ් සිම්එකෙන් බැලුව. හොද වේගයක් ආව. ඒත් සිග්නල් නෑ. ඩයලොග් එකේ සම්බන්ධ වෙන වෙලාවට කණුව විතරයි. බාර් නෑ. සිග්නල් වල. අදත් මොබිටෙල් යන්නම බැරිතැන දාල බැලුව. හොද වේගයක් ආව.


ඒත් සිංගන්ල් ගැටලුව තියන නිසා ආයෙත් කථාකලා ඩයලොග් එකේ අංකල් කෙනෙක්ට. කලින් කට්ටිය ටවර් එකට අවුල දැම්මට සතියක් දෙකක් ඇතුලත සුභ ආරංචියක් එන කථාවක් තමා එයා කීවෙ.

ඒක නිසා ලබන සදුදම ඩයාලොග් සිම් එකක් ගන්නව. මේ පැත්තෙ මොබිටෙල් භාවිතා කරන අය වැඩී. ඒක ට අනුව ඒ අය අප්ඩේට් වෙන්නෙ නෑ. මොනව උනත් ඒ අතින් ඩයාලොග් නම් අවුරුදු කීයක් ගිහින් හරි හොද විසදුමක් දෙන්න යනව.

ඩයලොග් ගද්දි ගත්ත මොබිටෙල් ස්පීඩ් ටෙස්ට්

එකම ස්ථානයෙ එකම උපකරණ භාවිතා කරල ගත්තෙ. සිම් එකයි ජාලයයි විතරයි වෙනස්. හැබැයි ඩයලොග් වල සිංගල් තිබ්බෙ නෑ (බාර් නෑ. කණුව විතරයි). ඒත් මොබිටෙල් වල බාර් 2-3 ක් තියනව

මොබිටෙල් ජංගම දුරකථන සිම් එකත් අයිනකලේ මේ ජාලයේ ගැටලුවක් නිසාමයිත දැන් අන්තර්ජාල සේවවාත් අයින් කරනව.

ටෙලිකොම් WiMax ගන්න පුලුවන් උනානම් හොදා. ඒත් ඒක අපි ගන්න ටවර් එකෙන් පිට භාවිතා කරන්න බැයිලු. ඒකයි ගැටලුව. නැතිනම් ලගදිම ඒ අය 10Km දක්වා Dongle වලින් භාවිතා කරන්න පුලුවන් Tower උපකරණ යාවත්කාලීන කරගෙන යනවලු. ඒත් ස්ථාන දෙකක භාවිතා කරන එකයි ගැටලුව. එහෙම උනානම් අනිත් අයට Sorry ම තමා. ඒකට මේ අය කියන්නෙත් TRC එකෙන් ඒ අයයට මොබයයිල් දෙන්න අවසර දෙන්නෙ නෑලු. TRC එක හොද හොයල බලනව වගේම මේ වගේ වැඩක් වෙන්න යද්දිත් හරස් කපන එකයි කැත වැඩේ

Update

කුරුණෑගල නගරය ආසන්නයේ

මොබිටෙල්


ඩයලොග්

ජාලයන් දෙකේම සිග්නල් උපරිම (බාර් 5) ඇති විට

GoodBye Mobitel, Welcome Dialog Broadband

10 thoughts on “GoodBye Mobitel, Welcome Dialog Broadband

  • May 22, 2011 at 8:06 am
    Permalink

    dialog වල upload speed එක ඔච්චර අඩු ඇයි? මෙහේ(ඇල්පිටිය) නම් ගොඩක් වේලාවට 1Mb වලින් එහා අඩු වෙන්නෙම නෑ වගෙයි. හැබැයි down load speed නම් 0.2Mb නම් වගේ වෙනකම් අඩුවෙනවා.

    Reply
    • May 22, 2011 at 10:56 am
      Permalink

      Upload එකත් අඩුයි තමා. ඒත් Skype වගේ Video කෝල් ගද්දි සාමාන්‍යෙයන් 250-320kbps අතර වෙනස් වෙනව. ඒවෙලාවට ඩවුන්ලෝඩ් එකට වඩා අප්ලෝඩ් එක වැඩී
      ඒත් IDM දාල බෑවත් ඩවුන්ලෝඩ් නම් වැඩි වෙන්නෙ නෑ.

      සාමාන්‍යෙයන් ඩයලොග් Upload හොදා තමා. යාලුවෙක්ගෙ Box Office එකක් තියනව. ඒකෙ Download අඩු වැඩි උනාට Upload එක 0.8-1Mbps අතරම තියනව

      මගෙ ඩොන්ගල් එක උපරිම සහය දක්වන්නෙ 384Kbps Upload වේගයක්

      Reply
  • May 22, 2011 at 8:11 pm
    Permalink

    I know few places (including my area) that Mobitel’s service is very low. They even don’t seem to care of us, though other area I know (Neluwa) are Mobitel subscribers for years. A village near Neluwa almost completely use Mobitel for years (now I think it’s about 5 years) Mobitel never implanted a tower even to boost signal. So, what’s the use of subscribing to such a network anymore? I switched to Dialog that everywhere I checked had a good speed. They seem to check & implant new towers to reduce traffic, not just for boosting signals.

    Reply
    • May 23, 2011 at 10:18 pm
      Permalink

      That why Mobitel Network Suck… So I change both Voice and Data to Dialog from mobitel

      Reply
    • May 24, 2011 at 9:45 pm
      Permalink

      රත්මලානෙත් මොබිටෙල් අති අසාධ්‍යයි
      අමාරුවෙන් කීප සැරයක් උත්සහ කරල මේ මොබිටෙප් ස්පීඩ් ටෙස්ට් එක ගත්තෙ. වෙනදනම් මෙහෙ මෙහෙම අවුලක් නෑ. ඒත් අද අවුල
      http://www.speedtest.net/result/1310218095.png

      වෙන ස්පීඩ් ටෙස්ට් ගන්න බැරි තරමට ස්ලෝ..

      ඩයලොග්
      http://www.speedtest.net/result/1310232029.png
      http://www.speedtest.net/result/1310233513.png

      රත්මලානට වඩා කුරුණෑගල Ping එක අඩුයිනෙ ඩයලොග් වල

      Reply
      • May 26, 2011 at 8:24 am
        Permalink

        Dialog nam Hoda Speed ekak thiyenava..apita Dialog 3G signal Full thiyenava (Kurunegala)HIRIPITIYA tower eka..1.6Mbps vithara enava

        Reply
  • May 31, 2011 at 5:48 pm
    Permalink

    මම ඉන්නේ අ/පුර ගෙවල් ලගම ටවර් එක මොබිටෙල් එත් ඉස්සර පට්ටම slow එත් අපිට දැන් Dialog වඩා speed එත් රු 75 පැකේජය දවස් 4 වත් පාවිචි කරන්න බෑ උන් කපනවා සට සට ගලා. එක නිසා මට උන් වැඩක් නෑ මොබිටෙල් මම ගත්තා ඉස්සර Bill Sim එකක් Depost 1500 මාසේ බිල 7000 කලා මම ගෙව්වේ නෑ මාස 4 යනකොට 12000 උනා උන් මට නඩු දානවා කියලා උන් ලියුමක් අවා අය මොන කතාද ගෙවන්න උනා.

    Reply
    • May 31, 2011 at 8:14 pm
      Permalink

      සාමාන්‍යෙයන් තැන්පතුව පැන්නහම කපන්න ඕනෙ. නැති එක එයාලගෙ අවුලක්. ඔය නඩුදානව කියල හැමෝටම කියනව. මටත් කිව්ව. හැබැයි තාම නඩුනම් නෑ. දැන් අවුරුදු කීපයක් වෙනව. ලියුමුත් ආව.

      Reply

Leave a Reply to මාලින්ද ප්‍රසාද් Cancel reply

Your email address will not be published. Required fields are marked *